අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන සංචාරය ශ්‍රී ලංකාවට මහත් ප්‍රයෝජන ගෙනදුන් සාර්ථක චාරිකාවකැයි තාක්ෂණ ඇමැති හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා තෝකියෝහි දී ලංකාදීපයට පැවසීය.
මෑත කාලයේ දී ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු හෝ අගමැතිවරයකු ජපානයේ කළ සාර්ථකම සංචාරය මෙය යැයි ද ප්‍රේමජයන්ත මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදැයි ජපන් කාර් එකක් ගන්න බලන් හිටියා. (ර)
මේ ප්‍රකාශයේ සතුටට හිනාවෙන්නේ කොයි පැත්තෙන්ද අපි දැන් ? (බ)
කොහොමද වෙනස. (ර)
අපේ රටට සහයෝගය දීමට ඉදිරිපත් වූ ජපන් රජයට ප්‍රණාමය. (ර)
නියම ප්‍රකාශක (බ)
පරණ දේ අමතක කරලා , එකට වැඩකරමු , රට ගොඩ ගමු , බෙදෙන්නේ නැතුව , බොහොම හොඳ ආරංචියක් (ම)
සාර්ථකයි කියන්නේ කෙලින්ම ජපන් වාහන ගෙන්වන එක නවත්තල ඉන්දියානු වාහන ගෙන්න තීරණේ කරලා. (බ)
රාමා, කොහෙද මිනිස්සු ඡන්දය දුන්නේ වාහන බදු අඩු කරනවා කියලා. ආණ්ඩුව වැඩි කරපුවා මදිද පඩි 10000 කින් වැඩි කරේ. කාර් ගාණ වැඩි කරන්න ඕනේ. එක්කෙනෙක් කාර් එකේ යද්දි බස් එකේ 150ක් යනවා. බයිසිකල් පුස් බයිසිකල් ගාණ අඩු කරලා ආණ්ඩුව කාර් ගාණ වැඩි කරපු එක හරි. දැන්වත් හරියට හිතන්න ගන්න. (ර)
වෙන මොනවා කියන්නද? (ර)
කපන්න බැරි අත ඉබිනවා කියන්නේ ඔන්න ඕකට තමයි. (ර)
නිමල්, ඇයි ජපන් වාහන වල මිල විතරක්ම වැඩි කරන්නේ? එ් වාහන නිසා විතරද තදබදේ ඇතිවෙන්නේ ? එතකොට ඉන්දියාවෙන් ගේන වාහන? (බ)
මිනිසෙකුගේ වාහන සිහිනය බොඳ කළ මිනිස්සු ඡන්දෙ දුන්නේ බදු නැතුව වාහන දෙනවා කියපු නිසා. දැන් පේනවා ඔක්කොම බොරු කාරයෝ (බ)
අන්න ටිකිරි මොලේ දැන් තමයි පෑදිලා තියෙන්නේ. (හේ)
තව ටික දවසකින් කියයි මෙතෙක් අපේ රටේ හිටපු සාර්ථකම නායකයා රනිල් කියල (ම)
ඩබල් ගේම් කාරයෝ. (බ)
ඒකතමා ජපන් කාර් මිලවැඩි කළේ වැඩේ නම් සාර්ථකයි(අ)