කොටදෙණියාව සේයා දැරියගේ ඝාතනයට නීති විරෝධී ව පාසල් සිසුවෙකු (17) අත්අඩංගුවට ගෙන ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා කළ පැමිණිලි විභාගයට ගැනිම සඳහා එම පාසල් සිසුවා හා ඔහු සමඟ නිදහස් කළ එක්දරු පියාද අද (08) උදේ මානව හිමිකම් කොමිසමට පැමිණියහ.
සිසුවාගේ නීතිඥ තරංග වීරසිංහ මහතා පැවසුවේ පාසල් සිසුවා අද වෙනම පැමිණිල්ලක් ද කරන බවයි.
ලංකා ගුරු සංගමයේ නියෝජිතයෝ හා ගුරු වෘත්තිය සමිති නායකයෝ කිහිප දෙනෙක් ද පැමිණ සිටියහ.
(ඡායාරූප හා වීඩියෝ ළහිරු හර්ෂණ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd