හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් ලබන 20 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (7) නියෝග කළේය.
1999 වසරේ සිදුකළ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් අඟහරුවාදා (5) පස්වරුවේ කොළඹ පෞද්ගලික රෝහලකදී ඔහු රහස් පොලිසියේ අත්අඩංගුවට පත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අඬ අඬා ඇති. පවු! (නි)