ලියවිලි කිසිවක් නැතිව පළමුවැනි ශ්‍රේණියට තම දරුවා ඇතුල්කර දෙන බව කියමින් දරුවාගේ මව ඉංගිරිය පැත්තේ හෝටලයකට රැගෙන බව කියන විදුහල්පතිගේ වැඩ තහනම් කළ බව අධ්‍යාපන නිලධරයෝ කියති.
විදුහල්පති ටයි පටියද, කමිසයද, බැනියමද, කලිසමද ගලවා ඇඳුම් රඳවනයේ එල්ලා තිබියදී වැසිකිළියට ගිය දරුවාගේ මව දුරකථන ඇමතුමක් ගනිද්දී විදුහල්පති කලිසම ඇඳගෙන ඇතැයිද එම මව ඔහුට කම්මුල් පහර කිහිපයක්ද ගසා ඇතැයි වැටලීමට ගිය පොලිස් නිලධරයෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකඩෝ මුං තවමත් හැදිලා නැද්ද. දුෂණය කියන එක නම් ලංකාවට දැන් ෆැෂන් එකක් වෙලා. (බ)
අයෙත් මේ වගේ වැඩ නොකරන්න හොද පාඩමක්. (ර)
හෝටල් කාමරේ හිටපු හැටියටම ගෙදරට දක්කා ගෙන ගිහින් නෝනාට භාර දෙන්නයි තිබුනේ. එයා බලා ගනීවි ඉතිරි ටික ! (බ)
මෙතැන දෙන්නම වැරදියි. තමන්ගේ ළමයාට පාසලකට සුදුසුකම් නැත්තම් වෙන පාසලකට යවන්න තිබුණා. අම්මා කියන්නේ සෑහෙන දේවල් තේරෙන කෙනෙක්. එයාට තමන්ව මේ කාමරේකට අරගෙන යනවා කියලා හිතන්න තිබුණා. කොහොමත් දැන් අතේ මාට්ටුනේ. දැන් අපිට බලා ඉන්න තියෙන්නේ මේ විදුහල්පතිතුමාට දඬුවමක් හැටියට ලබාදෙන්නේ මොනවද කියලයි. (නි)
කලිසම් ටයි කෝට් අඳින ගුරු හොරෙක්, තුන්වන සිල් පදය පුහුණුවෙන්න හොටලෙකට ගිහින්. (ර)
අන්න එහෙම තමයි ගැහැණිය ශක්තිමත් වෙන්න ඕනේ තම දරුවන් ස්වාමියා අනාගත පරපුරට පාඩම කියලා දෙන හැටි උගන්නවන්න ඕනේ. ඔලු නැති මිනිසුන්ට කද විතරක් තිබිල වැඩක් නැතිවග හොදට කියලා දීලා තියෙනවා මේ කාන්තාව. (ර)
ඔබ ඉතාම වීර මාතාවක්. ඔබ වැනි අය රටකට ඉතා අඩුයි. තමන්ගේ ආත්ම ගරුත්වය ගැන සහ මින් සිදුවිය හැකි කරදර ගැන නොසිතා මොහු ඇතුළු රටේ අනෙක් ආයතන වල සිදුවන ලිංගික හිංසන වලට සම්බන්ධ සියලු ගුරාලාට ගැසූ කනේ පාරට ආචාරය! (ම)
අනේ අම්මපා මෙහෙමත් විදුහල්පතිලා මොකටද වහාම දැඩි දඬුවම් දිය යුතුය (ම)
මෙතන නොතේරෙන යමක් තිබෙනවා කියලා මට හිතෙනවා (නි)