ජවිපෙ සහාය 19 ට 19 වැනි සංශෝධනයට ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය දෙන බව එහි ලේකම් ටිල්වින් සිල්වා මහතා කියයි. විධායක බලතල සම්බන්ධයෙන් ටිකක් හරි හොඳ 19 April 2015
ඇල්පිටි ගැටුමේ දෙන්නෙක් සැකපිට ඇල්පිටියේ කහදූව ගැටුම සම්බන්ධයෙන් සැකපිට දෙදෙනකු හා යතුරුපැදියක් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. &n 19 April 2015
ශ්රීලනිපය 20 වැනි සංශෝධනය කෙටුම්පත් කරයි නව ඡන්ද ක්‍රමය ඇතුළත් කෙටුම්පතක් එක්සත් ජනතා නිදහස් සන්ධානය අද (19) සාකච්ඡාවට ගැනීමට නියමිතය. විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා 19 April 2015
රනිල්ගේ බරට සුදු හඳුන් පුදයි රනිල් වික්‍රමසිංහ අගමැති බිරිය මෛත්‍රී හා ඇමැති ස්වාමිනාදන් සමග කේරළයේ ශ්‍රී ක්රිෂ්ණ ගුරු වායුර් කෝවිලට ගොස් විශේෂ පූජාවකට ස 19 April 2015
‘අපිට ලකුණු දාගන්න ඕන නෑ‘ හොරුන්ට හා දූෂිතයන්ට ක්‍රිකට් පාලක මණ්ඩල වලට ඇවිත් මේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන්න තමා ක්‍රීඩා අමත්‍යංශයේ සිටින තුරු ඉඩ නොතබ 19 April 2015
අවුරුදු කුමරා ඇල්පිටියට භීෂණය ගෙනෙයි ඇල්පිටිය කහදූවේ බක් මහ උළෙලකට පහර දුන්නැයි කියන මැරයන් අත්අඩංගුවට ගන්නැයි කියමින් ඇල්පිටිය, කහදූව හරහා මාපලගම ප්‍රධාන මාර්ගය අ 19 April 2015
ත්‍රීරෝද රියදුරා වැහි ආවරණයෙන් කූඩුවට හෝමාගම උද්‍යානයක් අසල වැසි නොපැවති අවස්ථාවකදී ත්‍රීරෝද රියේ වැසි ආවරණය දමාගෙන තරුණියක් සමග කතාකරමින් සිටි රියදුරෙක් පොලිස් 19 April 2015
හොරා නක්ෂාස්ත්රකරුගේ කේන්දරය හරියටම බලයි කැස්බෑව සර්වෝදය මාවතේ නක්ෂස්ත්රකරුවෙකු පවුලේ සාමාජිකයින් සමග මහනුවර ගොස් සිටියදී ජනේලයෙන් ගෙට ඇතුලු වු සොරෙකු රුපියල් ලක්ෂ 19 April 2015
සෙබළු 17 ක් රෝහලේ මඩකලපුවේ සිට ගිරිතලේ බලා ගමන් කරමින් සිටි හමුදා ට්‍රක් රියක් රිදී තැන්න ප්‍රදේශයේදී ට්‍රැක්ටරයක ගැටීමෙන් සෙබළු 17 දෙනෙක් තුවා 18 April 2015
හැට කෝටියක සිල් රෙදි බෙදලා පසුගිය මැතවරණ සමයේ විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදල් වලින් රුපියල් 60 කෝටියක සිල් රෙදි බෙදී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වටිනා 18 April 2015
නාමල් උයනේ වෙඩි පත්තු වේ ගල්කිරියාගම ජාතික නාමල් උයනේ වන වාසී රාහුල හිමියන්ට හා සිවිල් ආරක්ෂක භටයන් දෙදෙනෙකුට වෙඩි තැබීමට උත්සහ කළැයි නාමල් උයනේ මුරට සි 18 April 2015
බීම හලට 13 ලක්ෂයක් දඩ ජාතික ශෝක දිනයක් වූ පසුගිය 12 වැනිදා මත් පැන් අලවි කළ හලාවත නගරයේ පිහිටි රටබීම තැබෑරුමක හිමිකරුවෙකුට සුරාබදු කොමසාරිස් ජනරාල් එල 18 April 2015
යක්කල ආයුර්වේදයේ ගැටුමක් යක්කල වික්‍රමආරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ පීඨාධිපති පත් කිරීමට එරෙහිව උද්ඝෝෂණය කිරීමට අට්ටාලයක් තනමින් සිටි සිසුන් ප 18 April 2015
19ට විපක්ෂය විරුද්ධයි ජනාධිපති බලතල කිහිපයක් ඉවත් කිරීම සඳහා යෝජිත 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනයට නීතිපති යුවන්ජන් විජේතිලක මහතා විසින් කෙටුම 17 April 2015
ලොරියේ ගිය ත්රිරෝදත් අනතුරේ හම්බන්තොට තිස්ස මාර්ගයේ වැලිගත්තේදී ත්‍රී රෝද පටවා ගත් ලොරියක් විදුලි කණුවක හැපී ලොරියේ සහායක තුවාල ලැබීය. අලුත් ත්‍රී ර 17 April 2015
බඹරු බල්ලාටත් අනිති හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල රෝහල අසල ගසක බැද තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් නව දෙනෙක් කොටගල රෝහලට ඇතුළු කරනු ලැබූහ. ජ 17 April 2015
පින්නවලට අද විසිදහසක් ඇවිල්ලා පින්නවල එළිමහන් සත්තු වත්ත විවෘත වු අද (17) විසිදහසක පිරිසක් පැමිණි බව එහි පාලක අනුර ද සිල්වා මහතා කියයි. මැයි 01 දක්ව 17 April 2015
ජනපති හිත උණු වේ : පාරේ හිටි 235 කට යළි රැකියා හිටි ගමන් රැකියා අහිමි විම නිසා දින කිහිපයක් තිස්සේ බත්තරමුල්ල සෙත්සිරි පාය අසල පාරේ සිටි දෙසිය විසි අට දෙනෙකුට වහාම රැකි 17 April 2015
කිස් එකෙන් පීසීට අලි ලෙඩක් බුලත්කොහුපිටියේ සිට පේරාදෙණිය රෝහලේ වැඩට එන උපස්ථායිකාවකට බුලත්කොහුපිටියේදී සිපගෙන අතවර කළැයි සැකපිට කෑගල්ල පොලිසියේ රථවාහන අ 17 April 2015
ඉදිරි 24 පැයේ කාලගුණය අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ත 17 April 2015
‘මෛත්‍රීට මහින්දගෙන් මහ තර්ජනයක්‘ - ටයිම් සඟරාව ශ්‍රී ලංකාවේ ජනාධිපතිගේ මෝටර් රිය පෙළ මාර්ගයේ රතු සංඥාවක් දුටු විට දැන් සිදු වන්නේ මීට මාස කීපයකට පෙර කිසිසේත් දැකිය නොහැකි වූ ද 17 April 2015
සිරිමාවනට උපහාර ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යතුමිය වු සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මහත්මියගේ 99 වැනි ජන්ම 17 April 2015
ග්‍රාම සේවිකාවගේ අපලය ඇල්බීසියා ගහේ රජයේ ඉඩමක අනවසරෙන් පදිංචි වි සිටි පුද්ගලයෙකු එම ඉඩමේ ඇල්බීසියා ගස් 3 ක් කපා ගැනිමේ සිද්ධිය සම්බන්ධයෙන් 17 April 2015
මවයි දරුවයි බදුලු කෝච්චියට බිලි මාස 4 ක සිය දියණිය වඩාගත් මවක අද (17) පිළිමතලාව ප්‍රදේශයේදී මහනුවර සිට බදුල්ල බලා යමින් සිටි දුම්රියේ හැපී මිය ගිය බව පොලිසිය කියයි. 17 April 2015
මහ බැංකු ලොක්කාට රට යන්න බෑ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ විදේශ ගමන් බලපත්‍රය මාස තුනකට අත් හිටවූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව කියයි. 17 April 2015
“ජවිපෙ ඇතුළේ ගැටුමක් නෑ” ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක හා අන්තර්ජාතික ලේකම් සෝමවංශ අමරසිංහ මහතා සමග සාකච්ඡා කර ඔහු යළි පක්ෂයට බඳවා ගැනීමට හැම උත්සාහයක් 17 April 2015
‘කිසිම රටකට ලංකාව ගසා කන්න දෙන්නේ නෑ‘ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනිය ඩුබායිහි ජගත් අධ්‍යාපන හා කුසලතා සංවර්ධන සමුළුවට සහභාගි වෙමින් සිටියදී ඉන්දිය 17 April 2015
මහා හොර කල්ලියක් අල්ලයි ගෙවල් බිඳ රුපියල් ලක්ෂ 50 ක පමණ මුදල් හා දේපළ සොරාගත් කල්ලියක තිදෙනෙක් කටුගස්තොට පොලිසියෙන් අත් අඩංගුවට ගනු ලැබූහ. එක් අයකුට එරෙහ 17 April 2015
ඔලබැද්දේ අවුරුදු සද්දේ බටපොළ ඔලබැද්ද එක්සත් සුබ සාධක සමිතිය සංවිධානය කළ අවුරුදු උත්සවය ඔලබැද්ද වෙල් යායේදී පැවැත්විණි. හමුදා සේවයේ නියුතු හා විශ්‍රා 17 April 2015
ඉතාලි යන්න තුර්කියට හොරෙන් ගිහින් ව්‍යාජ වීසා භාවිතා කරමින් තුර්කිය හරහා ගොඩබිමින් ඉතාලියට යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෙක් තුර්කියෙන් පිටවහල් කරනු ලැබ මෙරටට එව 17 April 2015
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026