පොලොන්නරුව ඕනෑගම විජයරාජපුර ප්‍රදේශය හරහා පෙරදින රාත්‍රි හමාගිය දැඩි සුළඟකින් නිවාස 30කට පමණ හානි සිදුව ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි. ගස් ඇද වැටීම නිසා ගමනා ගමනයට බාධා එල්ල වී විදුලි බලයද ඇණ හිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd