දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව හා කොක්මාදුව අතර වැසි මාපක යන්ත්‍ර දෙකක් සවිකිරීමට පියවර ගන්නා බව මාතර අපදා කලමනාකරණ අධ්‍යක්ෂක මේජර් එරික් සොයිසා කියයි.එම දත්ත නිරීක්ෂණය කරන බවද ඔහු පවසයි.