කලවාන රෝහලේ වෛද්‍ය හිඟයට විසඳුම් ඉල්ලා ප්‍රදේශවාසීහු පිරිසක් අද (3) පෙරවරුවේ කලවාන නගර මධ්‍යයේ උද්ඝෝෂණයක නිරත වූහ.
වෛද්‍ය හිඟය හේතුවෙන් රොගීන් දැඩි පීඩාවට පත්ව ඇති බවත් ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.
උද්ඝෝෂණය හේතුවෙන් පැය 2 කට වැඩි කාලයක් නගරයේ රථ වාහන තදබදයක්ද ඇතිවිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැටුප් හා දීමනාවනට පමණක්මද සටන් කරන්නේ..? මේවා ගැනත් අවධානයෙන් ඉඳ පිළියමක් යෙදුවොත් නේද හොඳ..? හැම නවක වෛද්‍ය වරයකුටම කොළඹ ,නුවර,පේරාදෙණිය ,කුරුණෑගල ,ගාල්ල ,මාතර වැනි නාගරික පෙදෙස් ම දෙන්න අසීරුයි නේ..! මෙය කරන්න පුළුවන් ජීඑම්ඕඒ.එකට පමණයි.ඇමතිට තබා රජයට වත් බැහැ වෛද්‍යවරුන් පාලනය කරන්න. (බ)
දොස්තර කෙනෙක් දැම්මා නම් හරිනේ (ම)