වැලිගම මිරිස්සේ මුහුදේ නාන්නට ගිය චීන තරුණියක ගිලී මිය ගිය බව පොලිසිය කියයි.
හොරණ අඟුරුවාතොට මාර්ගයේ රේස් ඔට්ටුපළකට අද අලුයම කඩා වැදුණු අවිගත් පිරිසක් එහි දුරකථන මාර්ගද කපා සීසීටීවී ආරක්ෂක කැමරා පද්ධතියද ගලවාගෙන රුපියල් එක්ලක්ෂ 80,000ක් කොල්ලකා පළාගිය බව පොලිසිය කියයි.
ඔට්ටු බාරගත් සේවකයන් ඇතුළට දමා දොරවසා මේ කොල්ලය සිදුකර ඇත.
පොලිස් සුනඛ ග්‍රේරෝ ගේ සේවය ලබාගන්නා බව පොලිසිය කියයි.
පානදුර කිඳෙල්පිටිය පාලම අසලදී කඩවත මිනිහකු කේරළ ගංජා කිලෝ 5ක් සමග අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමට ගියොත් ලෝකයේ අසාර්ථකම රට ලංකාව වේවිද? (නි)
හැමදාම අහන්න ලැබෙන දේවල් හරි පිළිකුල් සමාජය පිරිහිලා හොරකම් රජ වෙලා (බ)
හොරු අල්ලන්න තිබ්බ හොද සාක්ෂිය තමය සිසිටිවි කැමරාව දෙන එකටත් අපලයි වගේ (ම)