යළිත් වැසි වැටීම නිසා දක්ෂිණ අධිවේගයේ ඉමදූව හා කොක්මාදූව කොටස අද අලුයම 2.30 සිට යළි දන්වන තුරු වසා දැමූ බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.
කොක්මාදූව අසල කන්දක් නායයාම මීට හේතුවයි.
(ඡායාරූප ජනක් ද සිල්වා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd