පොලිසියට ගසා වරෙන්තුකරු පැහැර ගනී මීගොඩ දෙණියේ අපරාධයක් සම්බන්ධ සැකකරුවකු මාංචු පිටින් රැගෙන එද්දී පිරිසක් පොලිසියට පහරදී ඔහු රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. ව 16 April 2015
අරංගල ගින්න හාර කෝටියක් වනසයි මාලඹේ අරංගල ගොඩනැගිලි ඉදිකිරීම් යන්ත්‍ර සූත්‍ර කුලියට දෙන ආයතනයක ගින්නකින් රුපියල් කෝටි 4ක පමණ අලාබයක් සිදුව ඇතැයි හිමිකරු පවසය 16 April 2015
දුවිලි ඇල්ලේ නාන්න ගිහින් පෙට්ටියෙන් එයි ඇල්පිටිය කොස්මුලන දුවිලි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකුගේ සිරුරක් ගිං ගගෙන් අද සොයා ගත් බව පොලිසිය 16 April 2015
නිශාන්ත පැය පහක් පොලිසියේ හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ පවත්වාගෙන ගිය කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් (සීඑස්එන්) නාලිකාවේ ප්‍රධාන විධායක අධ්යක්ෂ නිශාන්ත 15 April 2015
නවීන් අලින්ට තෙල් ගායි සිංහල අලුත් අවුරුදු හිසතෙල් ගැමේ චාරිත්‍රය යෙදුනු අද (15) පූර්ව භාග 9.06 ට යෙදුණු නැකතට අනුව පින්නවල අලි අනාථාගාරයේ අලින්ගේ හිස තෙල් 15 April 2015
බෝතලෙයි පොරවයි 3ක් රෝහලට යවයි පුත්තලමේ තෙගුවන්තිව් අවුරුදු සාදයකදී මිතුරන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තිදෙනකු පොරෝ පහරින් තුවාල ලබා රෝහල් ගත කළ අතර දෙදෙනක 15 April 2015
දොරමඬලා විහාරය පිංකම් සිරියෙන් බැබලෙයි අනුරාධපුර ඵෙතිහාසික දොරමඬලාව විහාරයට ගර්භ චෛත්‍යයක් ඉදිකර පුජා කෙරිණි. ව්‍යාපාරික උදිත ප්‍රනාන්දු මහතා මෙම පිංකමේ බරපැන දැරීය 15 April 2015
පුතා මහා පාපයක් කර ගනි පොලොන්නරුව ගනන්ගොල්ලේ දි පුතකුගේ තියුණු ආයුද ප්‍රහාරයකට ලක් වු 58 හැවිරිදි පියකු මියගිය බව පොලොන්නරුව පොලිසිය කියයි. සැකකාර පුත 15 April 2015
ජනපති හිස තෙල් ගෑමට එක්වෙයි හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව, කදුරුවෙල ජයන්ති විහාරයේදී පැවැත් 15 April 2015
හිටපු ජනපති නැකතට නානු ගායි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල ජයසුමණාරාම විහාරස්ථානයෙේදී හිස තෙල් ගැල්වීය. විහාරාධිපති විතාරන්දෙණියේ ඤාණරතන හ 15 April 2015
ගෑස් ලිප අවුරුද්ද කයි ගාල්ලේ පැදින්නෝරුවේ නිවසක අද අළුයම සිදුවූ පිපිරීමකින් පියා (60) සහ දියණිය (30) පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කැර ඇතැයි පොලිසිය කියයි. පි 15 April 2015
මන්ත්‍රී අනතුරින් බේරේ දෙමළ ජාතික සංධානයේ එල්.ආර්.එම් මුර්ති මහතා ගමන් කළ කාරය මාරවිලදී වෑන් රියක ගැටීමෙන් කාරයට දැඩි හානි සිදු වී ඇතත් මනත්රීවරයා තුවා 15 April 2015
අස් කළ පස් දෙනා මැද මුලනට නෑගම් යති හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා යළි බලයට ගෙන ඒමට සන්දානයේ විමල් වීරවංශ මහතා ඇතුලු පක්ෂ කිහිපයක් එක්ව පැවැත් වු රත්නපුරයේ රැළියට 15 April 2015
අවුරුදු උත්සවයෙන් අනතුරක් බංඩාරගම වෑ විට අවුරුදු උත්සවයක යතුරු පැදි තරඟයකට උදව් කිරීමට ගිය යතුරු පැදි දෙකක් ගැටීමෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොල 15 April 2015
අලුත් අවුරුද්දේ හිස තෙල් ගල්වති අලූත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත අද පූර්වභාග 09.06ට යෙදී තිබිණි. ශ්‍රී ලංකාව පුරා සෑම ප්‍රදේශයකම නැකත් චාරිත්‍ර අනුව හිස 15 April 2015
අවුරුදු කන්න 419 කොළඹ ජාතික රෝහලට එති අලුත් අවුරුදු දෙදිනේ දි සිදු වු හදිසි අනතුරුවලින් තුවාල ලැබු 419 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ප්රකාශයෙක් කීය. ඉන් 172 15 April 2015
ඉදිරි 24 පැයේ කාලගුණය අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 15 April 2015
නිව්යෝක් නුවරටත් අවුරුදු අලුත් අවුරුදු උදාව වෙනුවෙන් ඇමරිකාවේ නිව්යෝක් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයෝ හෙළ සිරිත් විරිත් සිදුකරමින් අවුරුදු සැමරීමට එක්වූහ. 15 April 2015
දෙකෝටියක රන් බැනියම අස්සේ රුපියල් කෝටි දෙකක් පමණ වටිනා රන් ආභරණ තම බැනියම් අස්සේ සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ඉන්දියා ජාතිකයෝ දෙදෙනෙ 15 April 2015
මාතර පෙරහර සියවස් දෙකක් පැරණියි මාතර උයන්වත්ත මහ පෙරහර අද (14) 202 වැනි වරට මාතර ඵෙතිහාසික බෝධි රාජයා ඉදිරිපිටින් වීදි සංචාරය ඇරඹීය. උයන්වත්ත ගම්වාසීහු පෙරහර සංවිධ 14 April 2015
කතරගම ගමන අතරමග පුත්තලමේ සිට කතරගම බලා යමින් සිටි වෑන් රියක් හල්දුම්මුල්ලේදී අඩි 50 ක ප්‍රපාතයකට පෙරලී එක් අයකු මිය ගොස් 9 දෙනකු තුවාල ලබා හල්දුම්ම 14 April 2015
හිටපු ජනපති කාල්ටන් නිවසේ අවුරුදු සමරයි තංගල්ල කාල්ටන් නිවසේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිය පවුලේ පිරිස සමග අලුත් අවුරුදු සැමරීමට එක්විය. අවුරුදු සිරිතට නැකත් 14 April 2015
නැකැත් සිරියෙන් හැඩවී අවුරුදු කුමරා සිරිලකට වඩී අද (14) නව අවුරුදු උදාවත් සමග කිරි ඉතිරවීම, ආහාර පිසීම හා නැකතට ගනුදෙනු කොට ආහාර අනුභවය යන සියලු අවුරුදු සිරිත් ඉටු කරමින් උතුරේත් දකු 14 April 2015
‘ගිනි කෙළි සෙල්ලම් බලාගෙනයි‘ උත්සව සමයේ ගිනි කෙළි භාවිතයේදී වඩාත් අවදානයෙන් කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකා පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කිය 14 April 2015
කැලණියට මහ සෙනඟ අද (14) පෙරවරු 7.23ට පුණ්‍ය කාලය උදා වීමත් සමග ඓතිහාසික කැලණිය රජ මහා විහාරස්ථානයට බැතිමත්හු මහ පිරිසක් පැමිණ සිටිහ. බෝමළුව අතුරු 14 April 2015
දෙන්නකුට අවුරුදු කන්න බැරිවෙයි දිඹුලාගල සිරිපුර මාර්ගයේ දළුකානේදී සඳුදා (13) රාත්‍රියේ යතුරු පැදියක් ගසක වැදී එහි සිටි දෙදෙනාම මරුමුවට පත්වූ බව පොලිසිය කියයි. & 14 April 2015
අවුරුද්දට කෝටි එක හමාරක රන් ‘‘තෑග්ගක්‘‘ රුපියල් එක්කෝටි හැට නම ලක්ෂ අනු දහස් තුන්සීයක් වටිනා රන් කැබැලි 34 ක් ඉන්දියාවේ චෙන්නායි නුවරට ගෙන යාමට උත්සහ කළ ඉන්දියා ජාතික ත 14 April 2015
ලොරියට යට කර දෙදෙනකු මරලා පදියතලාව කෙහෙල්ඇල්ලේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසු ලොරියකට යට කර එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු (28 හා 29) මරා දැමූ බව කියන රියදුරකු අ 14 April 2015
උතුරෙත් දකුණෙත් අවුරුදු හසරැල් පීදෙයි මෙවර සිංහල හා හින්දු අවුරුද්දට යෙදෙන නොනගතය හෙවත් නැකැත් නොමැති කාලය පුණ්‍ය කාලය අද දින (14) පූර්ව භාග 7.23 සිට අපර භාග 8.11 දක්වා යෙදී ඇතැ 14 April 2015
අස්ගිරි මහනාහිමි ගුණ ලන්ඩන් නුවරදී සිහිකෙරේ අපවත්වී වදාළ අස්ගිරි මහානායක උඩුගම බුද්ධරක්ඛිත මහානායක හිමියන්ගේ ශාසනික සේවාව සිහිපත් කරමින් පින් පැතීමේ මතක වස්ත්‍ර පුජාමය 14 April 2015
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026