උතුරු මැද ආණ්ඩුකාර පී.බී.දිසානායක මහතා සාලියපුර වැඩිහිටි නිවාසයේ උත්සවයේදී හදිසියේ ක්ලාන්තවී ඇද වැටීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මගින් කොළඹට රැගෙන ඒමට නියමිතය.
එම්.අයි 17 හෙලිකොප්ටර් යානයක් අනුරාධපුර ගුවන්තොටුපළේ සූදානමින් තබා ඇති බවත් ආණ්ඩුකාරවරයා රෝහලේ මූලික ප්‍රතිකාරවලින් පසුව කොළඹට මාරු කරන බවත් රෝහලේ වෛද්‍යවරු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුවය ලැබේවා! (නි)
ආණ්ඩුකාර තුමාට ඉක්මන් සුවය ලැබේවා ! (ර)
අයියෝ සල්ලි. (ස)
සාමාන්‍ය පුරවැසියෙකුට මෙහෙම වුනොත් තාම දොස්තරකෙනෙක් බලනකං තාම ඉස්පිරිතාලේ වේලෙනවා මොනව කරන්නද ජනතාවගේ කරුමය මුං අපේ සල්ලිවලන් සැපගන්නවා (බ)
විජේදාසගේ කතාව සම්පුර්ණ ඇත්ත, කලන්තේ දමලා වැටෙන හැමෝම හෙලිකොප්ටරෙන් කොළඹ ගෙන එන්න ඕනෙද ? අනුරාධපුරේ දොස්තරලා නැද්ද? (ර)