එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනා වාර්තාව ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට හානිකර යැයි තමිල්නාඩුවේ එම්.ඩී.එම්.කේ නායක වයිකෝ කියයි.
මෙම යෝජනාවෙන් යුක්තිය මරා දමා ඇතැයිද තමිල්නාඩුවේ කෝටියක් තරුණයන් මෙම අසාධාරණය කියා පෑමට ඉදිරිපත්වන බවත් වයිකෝ හින්දු වෙබ් අඩවියට පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කියන්නෙත් චන්දි කිවුව ටිකමයි (නි)
අනේ මන්දා! මේ කතා කවදාද අවසන් වෙන්නේ? (නි)
ඉතින් මෙහේ ඉන්න ද්‍රවිඩ ජනතාව ඔය රටට ගෙන්වාගෙන ඔයා සාධාරණය ඉටුකරන්නකෝ (නි)
අනිල් ඔයා ගොඩ. ජයවේවා..! (අ)
මෙය මෙච්චර උඩ පනින්නේ රට දෙකඩ කරන්න ජිනීවා යෝජනාව සම්මත වෙලා නැති නිසා වෙන්න ඇති. (අ)
චන්දී,ද්‍රවිඩ ජනතාව ඉන්දියාවට යවන්න කලින් ඔයගොල්ලන්ගේ පාලකයන්ට කියලා, යුද්දයෙන් අවතැන් වූ ජනතාවට සාදාරණයක් කරන්න කියලා කියන්න.එම මිනිසුන් තවමත් අපා දුක් විඳිනවා කව්රුහරි ඇත්ත කතා කරන කොට ඔයගොල්ලන්ට තිත්තයි නේද? (අ)
චන්දි කියල තියෙන්නේ ඇත්ත . ඔච්චර අමාරුනම් ඒක තමා විය යුත්තේ . (අ)
මෙහෙත් ඉන්නවා ඕකම කියන අය ටික දෙනෙක් (නි)
අනේ මේ, බොරුවට කෑ ගහන්න එපා (නි)
දෙමල ජනතාවට හානිකර යූ එන් වාර්තාව නෙමෙයි. තමිල්නාඩුවේ ප්‍රමාණවත් වැසිකිලි පහසුකම් නොමැතිකම. (ස)
උතුරු නැගෙනහිර දෙමල නිජබිම පුස්සක් බව මෙයාගේ කෑගැහිල්ලෙන්ම පැහැදිලියි. මෙහෙ ඉන්නේ ඉන්දියාවෙන් ගෙන්නපු දෙමල ජනතාවක්. නැත්නම් මෙයාට තියෙන අමාරුව මොකක්ද වෙන රටක ඉන්න මිනිස්සු ගැන කෑගහන්න ? (ස)
නැවත අනවශ්‍ය ප්‍රශ්න නම් ඇතිකරන්න එපා (නි)
අනිල් දන්න දෙයක් කතාකරන්න.. ද්‍රවිඩයින් මෙන්ම සිංහල අයත් ආවේ ඉන්දියාවෙන් තමා... මේ අයට තියෙන්නේ තමිල්නාඩුවේ ඡන්ද කඩාගැනීමේ ආශාව (බ)
නාමල් තාම දන්නේ විජය නැවෙන් ආපු කතාවද ? සිංහල මිනිස්සු හැදිලා තියෙන්නේ යක්ෂ නාග වගේ ගෝත්‍ර එකතුවෙලා මිසක් තනිකර ඉන්දියාවෙන් ඇවිල්ල නෙවෙයි. අනික මෙයාට ඡන්ද කඩාගන්න ලංකාවේ දෙමල ප්‍රශ්න අදාල ගන්නේ මොකටද මෙහෙ ඉන්න දෙමල ජනතාව වෙනම ජාතියක් නම් ? (අ)
දේශපාලකයන්ට විකුණන්න තිබෙන හොඳම දේ ජාතිවාදය. එය වෛකෝ වගේම අපේ සමහර අයත් හරි අගේට කරනවා. ලංකාව ජනාවාස වුයේ ඉන්දියාවෙන්ද නැත්නම් වෙනත් රටකින්ද යන්න වැදගත් කියවීමකට සුදුසු මාතෘකාවක්. එහෙත් ඒවා අවස්ථාවාදී පුද්ගලයින්ට විකුණන්න ඉඩදීම අපේ දුර්වලකමක්. (නි)
වයිකෝත් දැන් අපේ පැත්තේ. ජයවේවා! (ර)
ඇයි ඔය දෙමල ජනතාව වෙනුවෙන් වෙනම රාජ්‍යක් ඉල්ලන අය ඉන්දියාවෙන් කෑල්ලක් ඉල්ලන්නේ නැත්තේ. (ර)
අනිල්, දන්නා දේවල්. (ර)