ඇල්පිටිය, පිටිගල පත්තිනිඇල්ලේ දියනෑමට ගිය පුද්ගලයකු අතුරුදන් වී ඇතැයි පොලිසිය කියයි.
බ්‍රහස්පතින්දා සවස ඔහු මිතුරන් දෙදෙනකු සමග දිය නෑම සඳහා ගොස් ඇතැයි කියති. පිටිගල පොලිසිය හා ප්‍රදේශවාසීහු ඔහු සොයා මෙහෙයුමක් දියත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන නපුරු තැනක්ද ..? අපේ දරුවොත් ඉදහිට මෙතන යනවා (බ)
නොදන්නා ඇලක දොලක වැවක දියනෑමට නොයන ලෙස කෙතරම් දැනුවත් කර ඇත්ද? ඇළ දොළ වැව මිනිසුන් බිලිගන්නේ නැත, අපේ මෝඩකම් නිසා සිය කැමැත්තෙන් බිලි වෙයි. (ර)