පාසල් සිසුවා හා කැළුම් අත්තනායක සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත මින් මද වේලාවකට පෙර මීගමුව බන්ධනාගාරයෙන් ඉදිරිපත් කරනු ලැබූහ.
ඔවුන්ට එරෙහි සාක්කි නැති නිසා ඔවුන් නිදහස් කරන්නැයි රහස් පොලිසිය කළ ඉල්ලීම අනුව එම දෙදෙනා උසාවියට කැඳවන ලෙස මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා අද උදේ නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඒ සිසුවාගේ පරිගණකයේ තිබුන ඒවා? (නි)
සිසුවාගේ මානසික තත්වය ප්‍රකෘතිමත් කරලීම සඳහා අවධානය යොමුකළොත් හොඳයි නේද? (නි)
කර්තිනි, ඒවා ඔය ඕනෑතරම් තියෙන්නේ අන්තර්ජාලයේත්. ඒ ළමයට පාඩුවේ ඉන්න දෙන්න (නි)
පරිගණකයකින් තමන් නොදන්නා දේවල් බලලා සමාජ දැනුමක් ලබාගන්න එකේ වරදක් මම නම් දකින්නේ නැහැ (නි)
කර්තිනි කියන විදියට කරන්න නම් ඉතින් අමුතුවෙන්වෙන්ම මේ ලෝකය වෙනස් කරන්න වෙයි (නි)
දැන් එක් සිදුවීමක් සිදුව අවසානයි. තවත් ජීවිතයක් විනාශ කරන්න නම් එපා (නි)
කර්තනි නැති ප්‍රශ්න ඇති කරන්න හදනවද? ඒ සිසුවා නිර්දෝෂී නම් එච්චරනේ. (ස)
මෙම සිදුවීමෙන් සමාජයට ගොඩක් හිතන්න දෙයක් තියෙනවා. එක දරුවෙක් අපරාධ කාරයෙක් මැරුව අනෙක් දරුවාව බාගෙට මැරුවා.
සිසුවාට සාධාරණයක් ඉටුවේවා! (නි)
පරිගණකයේ තිබුන ඒවා ගැන වෙනම නඩුවක් දැම්මත්, මේ මිනීමැරුම් නඩුවට මෙයා සම්බන්ධ නැත්නම් නිදහස් වෙන්න ඕනෑනේ (නි)
මට දුක මේ දරුවාගේ මානසිකත්වය මොන වගේ ඇතිද කියල., කරති නිකන් බබා වගේ .., විජිත් මරු ප්‍රශ්නේ අහල තියෙන්නේ (බ)
අත්අඩංගුවට ගැනීම සහ වධහිංසා කළා කියලා මානව හිමිකම් අයිතිවාසිකම් කඩවීම පදනම් කර නඩුවක් දාන එකයි මම නම් කරන්නේ (නි)
කර්තිනි, අන්ත‍්රජාලයේ ඕවා ඕන තරම් තියෙනවනේ. (ර)
අන්තර්ජාලයේ ඕනෑතරම් තියෙන්නේ ඕවා, කෙනෙක් අත් අඩංගුවට අරන් ගහල සාක්කි හොයන ක්‍රම නැතුව බුද්දිමත් ක්‍රම හොයා බලන්න. (ර)
දැන් පාසලෙන් මේ ළමයට විනය පරීක්ෂණයක් තියයි නේද, අසැබි දේවල් බැලුවා කියලා. (නි)
මේ කීර්තිට අමුකැවිලද? (ස)
අසභ්‍ය පින්තුර සහ අනෙකුත් දේ පිළිබද ලංකාවේ ඇති යල් පැනපු නීති යාවත්කාලින විය යුතුය. පරිගණකයේ ඉන්ටෙර්නෙට් තිබේ නම් මේවා ඕන තරම් නැරබිය හැක. නීති සැකසීමේදී හා බලගැන්වීමේදී එම නීති පොදුවේ බලපාන ලෙස කියාත්මක කල හැකි නීති පමණක් කියාත්මක කල යුතුවේ. (ර)
කර්ති,ඇත්තම කියන්න. ඔයා අන්තර්ජාලයේ සැරිසරද්දී අර වගේ ෆොටෝ වීඩියෝ බලන්නෙම නැතිද.(අ)