අනුරාධපුර සාලියපුර වැඩිහිටි නිවාසයේ උත්සවයකට සහභාගී වෙමින් සිටි උතුරු මැද ආණ්ඩුකාර පී.බී.දිසානායක මහතා ක්ලාන්ත වී වේදිකාවේ ඇද වැටුණු බවත් ඔහු ගිලන් රියකින් වහාම රෝහලට රැගෙන ගිය බවත් සංවිධායකයෝ කියති.

 

IMG_2799[1] IMG_2801[1] IMG_2806[1] IMG_2809[1]

IMG_2803[1] IMG_2804[1]