දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව හා ඉමදූව අතර ප්‍රදේශයේ කිලෝමීටර් 114 කණුව අසල නාය යාමේ අවදානමක් ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් අංශය අනතුරු අඟවයි.
දැනට එම ස්ථානයෙන් ගමන් කරන රියදුරන් දැනුම්වත් කිරීමට පියවර ගෙන ඇති බවත් එහි මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් යොදවා ඇති බවත් කියති.
එම ස්ථානයේ වම් පස මංතීරුවක මීටර් 200 ක පමණ කොටසක් වසා දමා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් චයිනිස් වැඩක් (ම)