සත්තු නිදැල්ලේ : නරඹන්නෝ කූඩුවේ පින්නවල අක්කර 47 ක එළිමහන් සත්වෝද්‍යානය අද ( 17) උදේ 10.05 ට විවෘත විය. මුල් අදියරට රුපියල් කෝටි 80 ක් වැය විය. උසස් අධ්‍යාපන, මහා මාර්ග 17 April 2015
‘19 ගෙනත් ස්වාධීන කොමිෂන් පිහිටුවනවා‘ - ගයන්ත තම රජය 19 වැනි සංශෝධනය ගෙනැවිත් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කරන බවත් 17 වැනි සංශෝධනය ඉවත් කර 18 වැනි සංශෝධනය සම්මත කරගැනීමේ ප්‍රතිඵල ජ 17 April 2015
‘ඇවිල්ල ඇවිල්ලා යහ පාලන රජය ඇවිල්ලා‘ අවුරුදු පන් එකයි, යහ පාලන දින 100 යි ජොයින්ට් කරලා මේ පාර අපි හයිබ්‍රිඩ් අවුරුදු පන් එකක් ගමු ක 17 April 2015
බස් දෙක හැපී 20 ක් රෝහලේ පුත්තලම මාම්පුරියේදී අද අලුයම ලංගම බසයක් හා පෞද්ගලික බසයක් ගැටී 20 දෙනෙකු රෝහල් ගත කළ බව පොලීසිය කියයි. 17 April 2015
කම්පුචියාවට 1200 ක් නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළුවී දැනට නාවුරු දූපත්හි රඳවා සිටින ශ්‍රී ලාංකිකයින් ඇතුළු සරණාගතයින් 1200 කට අධික පිරිසක් කම්ප 16 April 2015
ඊශ්‍රායලයෙන් ප්‍රශ්නයක් මෝදුවන ලකුණු සේවා ගිවිසුම් උල්ලංඝනය කරමින් නීති විරෝධීව ඊශ්‍රායලයේ රැඳී සිටීමෙන් වළකින්නැයි ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දී ඇත. සේවා කාලය අවස 16 April 2015
‘ලබන ඡන්දේ සන්ධාන මෙහෙයුම්කරු මහින්ද‘ අද (16) මහින්ද රාජපක්ෂ මහතා හමුවූ ශ්‍රීලනිප මන්ත්‍රීන් ලබන ඡන්දයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කිරීමට තංගල්ල කාල්ටන් නිවසේ 16 April 2015
පැරිසියේ ලක් තරුණයෙක් මිය යයි 2004 සුනාමියේදී ශ්‍රී ලංකාවේ දකුණු පළාත් වැසියන්ට උදව් කළ පැරීසියේ ශ්‍රී ලංකා සිසුන්ගේ ‘වට් නෙක්ස්ට්‘ තරුණ සංවිධානයේ සාමාජික ත 16 April 2015
අවුරුදු කාලේ අනතුරු අඩුවේ ගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේ අවුරුදු සමයේ (11-15) දක්වා සිදුවූ මිනීමැරුම්, රිය හා රතිඤ්ඤා අනතුරු මේ වසරේ බෙහෙවින් අඩුවී යැයි පොලිස් ම 16 April 2015
සෝමවංශ අලුත් පක්ෂයක් හදයි තමා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වීමට තීරණය කළ බවත් අලුත් පක්ෂයක් පිහිටුවන බවත් ජවිපෙ හිටපු නායක හා අන්තර්ජාතික ලේකම් සෝමවංශ අමරස 16 April 2015
කොළඹ පාළුව මැකෙයි අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාව කොළඹ නගරයට පැමිණීම ආරම්භවී ඇත. ඒ සඳහා විශේෂ බස් රථ හා දුම්රිය සේවාවන්ද ක්‍රියාත්මක වෙම 16 April 2015
අතේ අනාගතේ ගැන කථා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ඔහුගේ තංගල්ල කාල්ටන් නිවසට මන්ත්‍රීවරු 32 නෙකු ගිය බවත් පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු ගැන එහිදී 16 April 2015
පැරිස් දම්සක් බක්මහ උළෙල ඉරිදා පැරිස් බෞද්ධ විහාරයේ සංවිධානත්වයෙන් සෑම වසරකම පවත්වන සිංහල අලූත් අවුරුදු උළෙල මෙවරත් 2015 අපේ‍්‍රල් මස 19 වැනි ඉරුදින විහාරස්ථානයට 16 April 2015
පොලිසියටත් “ගංජා පවර්” දාලා කටුගස්තොට ජම්බුගහපිටියේ දි ගංජා විකුණන්නෙකු අත් අඩංගුවට ගැනීමට ගිය පොලිසියට බාධා කළ පිරිසක් සොයා පොලිසිය මෙහෙ 16 April 2015
යහපාලනයෙනුත් ඩිංගකට දේශපාලන පත්වීම් යුරෝපා රටවල් ඇතුළු රටවල් 28 ක ශ්‍රී ලංකා තානාපති ධූර කඩිනමින් පිර වීමට කටයුතු කරන බව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති අජිත් පී.පෙරේරා මහ 16 April 2015
කුරියර් ගබඩාව ගිනිගනී පොල්ගස්ඕවිට, හෙරලියවල කුරියර් සමාගමක ගබඩාවක් ගින්නට අසුවී පිටරටින් එවූ භාණ්ඩ තොගයක් විනාශවී ඇතැයි පොලිසිය කියයි. අසල්වැසියන් 16 April 2015
බීලා කූඩුවට ගිය වැඩි පිරිසක් යතුරුපැදිකරුවෝ පසුගිය 11 වැනිදා පස්වරු 6 සිට අද (16) අලුයම 6 දක්වා බීමත් රියදුරන් 1122 ක් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. යතුරුපැදි කරුවෝ 600ක්ද ත්‍රි ර 16 April 2015
දුව පැහැරගත් අම්මා පරදී ශ්‍රී ලංකාවේ වාසය කරන ජපන් ජාතික සැමියාට පස් හැවිරිදි දැරිය බාර දෙන ලෙස ජපානයේ ටෝකියෝ නුවර දිසා අධිකරණයක් ජපන් ජාතික මවට නියෝග කළ 16 April 2015
ඉසුරු සොයා ගිහින් අනාථ කඳවුරේ මැරේ බටහිර ඕස්ට්‍රේලියාවේ කර්ටිල් රැඳවුම් මධ්‍යස්ථානයේ ශ්‍රී ලාංකික සරණාගත රාමයියා මහේන්ද්‍රන් (50) හෘදයාබාධයකින් මිය ගිය බව ඕස්ට්&z 16 April 2015
14000ක් නම්බු පිටින් යති නිවාඩු නොමැතිව හමුදා සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයන්ට නිත්‍යනුකූලව ඉවත්විම සඳහා 16 April 2015
ගුවන් සේවා නියෝජ්‍ය ඇමැතිත් මැදමුලනේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති හමුවී වර්තමාන දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡා කිරීම සඳහා වීරකැටියේ, මැදමුලන ඔහුගේ පාරම්පරික නිවසට අද (16) දහ 16 April 2015
නිව්යෝක් රණසිංහ මාවත විවෘත වෙයි ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන දෙමින් දැනට වසර එකහමාරකට පෙර නිව්යෝක් නුවර පොලිස් රථවාහන දෙපාර්තමේන්තුවේ සේවය කළ කල්‍යාණ රණසිංහ මහත 16 April 2015
පහක් ගිය ත්‍රී රෝද රථයේ කතක් අවසන් ගමන් යයි පාදෙණිය - අනුරාධපුර මාර්ගයේ ගල්ගමුව අමුණුකොළේ ප්‍රදේශයේදී සුඛෝපභෝගී ජිප් රථයක් හා පස් දෙනකු ගමන් ගත් ත්‍රී රෝද රථයක් එකිනෙක ගැට 16 April 2015
අපේ අවුරුද්දට රට අවුරුදු කුමරියෝ හික්කඩුව සංචාරක පුරයේ අවුරුදු උත්සවවලට විදේශිකයෝ ද එක්වූහ. ශ්‍රී ලංකාවට ආවේණික නැටුම්, ගැයුම්වලට සහභාගිවූ ඔවුහු කැවුම්, කොකිස්, ක 16 April 2015
‘මාස්ටර් සර්‘ නිහඬ වෙයි ගායකයකු හා සංගීත අධ්යක්ෂකයකුවූ නිමල් මෙන්ඩිස් අභාවප්‍රාප්ත විය. වසර 30 කට අධික කාලයක් එංගලන්තයේ පදිංචිව සිටි ඔහු ගඟ අද්දර, බැද්ද 16 April 2015
ආරේ තොරතුරු බැංකුවෙන් අපරාධ නෑරේ අපරාධකරුවන් හඳුනාගැනීමේ ඩී.එන්.ඒ. ජාන රටාදත්ත බැංකුවක් ජීන් ටෙක් ආයතනය ස්ථාපිතකොට ඇති බව එහි විද්‍යාඥ රුවන් ඉලේපෙරුම මහතා පවසයි. 16 April 2015
නොදන්නා දෙමළෙට ගිහින් මිලිබෑන්ඩ් වරිගෙ නසා ගනී මැයි මාසයේ 7 වැනිදා පැවැත්වෙන බ්‍රිතාන්‍ය මහා මැතිවරණයේ ප්රචාරක කටයුතු දැනටමත් ඉතා උණුසුම් තත්වයක් ගෙන ඇත. පක්ෂ නායකයින්ගේ 16 April 2015
පොඩි පක්ෂ නායකයොත් මහින්ද හමුවෙති හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාල්ටන් නිවසට මන්ත්‍රීන් 13 දෙනකු පැමිණ ඇතැයිද මේ මොහොතේ රාජපක්ෂ මහතා සහ ඔවුන් අතර විශේෂ සාකච්ඡ 16 April 2015
රෝහල් සේවකයන්ට ගහලා අනුරාධපුර සීප්පුකුලමේ තම්මැන්නාව රෝහලේ සේවකයන් දෙදෙනකුට පහරදුන්නැයි කියන පිරිසක් අත් අඩංගුවට ගන්නැයි බල කරමින් එහි සේවකයෝ අද (16) 16 April 2015
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026