වතුකම්කරුවන්ගේ වැටුප රුපියල් 620 සිට 770 ක් දක්වා ඉහළ දැමීමට ඇති හැකියාව පිළිබඳව එකඟතාවයකට එන්නැයි කම්කරු සහ වෘත්තිය සබදතා පිළිබඳ අමාත්‍ය ඩබ්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා වතු කම්කරු වෘත්තිය සමිති නියෝජිතයන් සහ වතු සමාගම් නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කළේය.
තේ මිල පහළ වැටීම නිසා මේ වන විට වතු සමාගම් අර්බුදයකට මුහුණ දී සිටින බැවින් මේ අවස්ථාවේ රුපියල් දහසක් ගෙවීම අසීරු බවද අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳයි (නි)
වැඩි කරොත් නම් ඉතින් හොදයි වෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. (ර)