දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව - කොක්මාදූව නාය යාම පිළිසකර කිරීමට රුපියල් කෝටි 50ක් පමණ වැයවෙතියි අද (2) උදේ එම ස්ථානයට ගිය ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමැති දුනේෂ් ගන්කන්ද මහතාට නිලධරයෝ කීහ.
එම වියදම පාර ඉදිකළ සමාගම්වලින් අයකර ගැනීම කෙරෙහි රජයේ සැලකිල්ල යොමුවී ඇතැයි ගන්කන්ද මහතා ප්‍රකාශ කෙළේය.
පාරේ එම කොටස යළි විවෘත කරන දිනය ප්‍රකාශ කිරීමට දැන්ම නොහැකි බව ඔහු කීවේය.
නියෝජ්‍ය ඇමැති පාර ඉදිකළ සමාගම් සමග අද සාකච්ඡාවක් කිරීමට යයි.
(ජායාරූප අමිල මධුෂංක)
(විඩියෝ - ක්‍රිසාන් ජිවක ජයරුක්)
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොක්මාදූව අලුත්වැඩියාවට කෝටි 50ක්
ධර්ම ජයවික්‍රම Friday, 02 October 2015 07:15 AM
නියමයි ඇමතිතුමනි, සමාගම් වලට තදින් ඉන්න. (නි)