කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ආදි සිසුන් වන බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුරු දේවප්‍රිය හා විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල මහත්වරුන්ට උපහාර පිදීමක් අද එම විද්‍යාලයේදී පැවැත්විණි.
විදුහල්පති පී.ලියන්ගස්කුඹුර මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය හා ආදි සිසු සංගමය උත්සවය සංවිධානය කර තිබුණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල් දේශපාලනීකරණය වීම සෙමෙන් සිදුවෙමින් පවතී. උතුම් මිනිස්සුන් බව පවසමින් පාසල් ලොක්කෝ දරුවන්ගේ මනස තුළට දේශපාලනය රිංගවිමේ ප්‍රතිවිපාක තව වසර ගණනාවකින් බලාගත් හැකිය. මෙතන සිදු වන්නේ මේ වන්දනාවෙන් අනතුරුව ඩීල් එකක් දැමීමයි. පහිනුම් තටාකයක්, අලුත් ගොඩනැගිල්ලක් වැනි දෙයක් විය හැකිය. දිවුණු රටකට අවශ්‍ය මේවා නොවේ. අධ්‍යාපනයට තියෙන මුදල් සාධාරණ ලෙස බෙදී යාම අවශ්‍යය. (අ)
පුෂ්පා පුෂ්පයක් වගේ වෙන්න ඉරිසියාව අතහරින්න. (ර)
ප්‍රසන්න දර්ශනයක් (නි)
පළමුවැනි පින්තූරයේ ළමා නැට්ටුවන්ගේ දර්ශනය ඉතාමත් අලංකාරයි (නි)