හඳුනා නොගත් රෝග හඳුනාගැනීම සඳහා වෛද්‍ය සායනයක් පැවැත්වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සැරැසෙයි.
පාසල් දරුවන්ගේ ඇස්, කන්, දත් පරීක්ෂාව, උස, බර, මැනීම ඇතුළු පරීක්ෂාවන් සිදුකරන බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියයි.
එමෙන්ම අධ්‍යාපන අමාත්‍යංශය හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එක්ව සකස් කර ඇති පාසල් ආපන ශාලා ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට ආපන ශාලා හිමියන්ට බල කරන බවද එම සංගමය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd