කුණු ලූනු දඹුල්ලම ගඳ ගස්වයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද (20) කොළඹින් යැවුණු කුණු ලූනු කන්ටේනරයක් නිසා මුළු පළාතම ගඳ ගසන්නට පටන් ගත් බව දඹුල්ල මහ නගර සභා සෞඛ්&zwj 20 April 2015
විපක්ෂ පිරිසක් දියවන්නා සභා ගැබේ පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසුවද විපක්ෂ මන්ත්‍රීවරු 25කට ආසන්න පිරිසක් සභා ගැබේ රැඳී සිටිති. හිටපු ජනාධිපතිගෙන් ප්‍රශ්න නොකර 20 April 2015
සම්ප්‍රදායික අවුරුදු සිරිත් ලන්ඩන් නගරයේ අවුරුදු චාරිත්රවාරිත්ර සිදුකරමින් සම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා සහිත අලුත් අවුරුදු උත්සවයක් නැගෙනහිර ලන්ඩනයේ බෞද්ධ සංස්ක 20 April 2015
‘විශ්‍රාම ගිහිනුත් වැඩ‘ විශ්‍රාම වයස පසුවී නීති විරෝධී ලෙස සේවා දිගුවක් ලැබූ බව කියන බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ලේකම්වරයකු සේවා 20 April 2015
මහින්දගෙන් ප්‍රශ්න කරනවාට මන්ත්‍රී පිරිසක් රනිල්ට දෙහි කපති මහින්ද රාජපක්ෂ ජනපති අල්ලස් කොමිසමට නොකැඳවන ලෙස ඉල්ලමින් විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදී අද (20) දිගින් දිගටම කථා කළහ 20 April 2015
‘දෙම්දෝ නොදෙම්දෝ කියලා සිතුණි මට‘ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට ලබා දීමට නියමිතව තිබූ පීකොක් මන්දිරිය ඔහුට හෝ වෙනත් පුද්ගලයකුට රුපියල් කෝටි 40කට විකුණා ඇතැයි පැතිර 20 April 2015
පේරාදෙණි සරසවි උත්සවයට මෛත්‍රිපාලත් එපා සිසු පිරිසකගේ විරෝධය නිසා පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමට මෛත්‍රිපාල සිරිසේන ජනපති අද (20) එහි නොයයි. 20 April 2015
19 අද නෑ හෙට මහින්ද රාජපක්ෂ ජනපති අල්ලස් කොමිසමට නොගෙන යන්නැයි විපක්ෂය පාර්ලිමේන්තුවේ දී අද (20) උදේ විරෝධය පළ කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව අඟහර 20 April 2015
‘මහින්ද අල්ලස් කොමිසමට ගෙනියන්න එපා‘ මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට නොගෙන යන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අද (20) පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කළහ. පැයක් පමණ කා 20 April 2015
‘20 නැතුව පාර්ලිමේන්තුව නොවිසුරුවයි‘ මැතිවරණ සංශෝධන සම්මත කරන තුරු පාර්ලිමේන්තුව නොවිසුරුවන බව මෛත්‍රිපාල සිරිසේන ජනපති පක්ෂ නායක හමුවේදී පැවසීයයි ප්රජාතන්ත්ර 20 April 2015
‘මුළු රටම විධායකය අහෝසි කරනවාට කැමැත්ත දුන්නා‘ විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බවට මහින්ද චින්තනයේත් ඇතුළත්ව තිබූ නිසා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට ලැබුණු ලක්ෂ 58 ක ඡන්ද හා වත්මන් ජ 20 April 2015
මහ වැස්ස අක්කර පහක් පහළට තල්ලු කරයි හල්දුම්මුල්ලේ ධම්මින්න තැන්න අක්කර පහක රබර් වගාවක් නාය ගොස් ඇතැයි ආපදා කළමනාකරණ නිලධරයෝ කියති. රබර් වගාව මුළුමනින්ම වාගේ පහළට 20 April 2015
අම්මයි දූයි මරා දාලා නුවර එළියේ පුන්ඩලු ඔය මවක(52) හා දියණියක(30) කපා කොට මරා දමා ඇතැයි පොලීසිය කියයි. 20 April 2015
නිල රියෙන් මිනී 150ක් අදී තම නිල රථය අවමංගල රථයක් කරන බවට දේශපාලන වේදිකාවේදී ජනතාවට පොරොන්දුවක් දී එය ඉටුකළ අපුරු දේශපාලකයෙක් ලංකාදීප එසැණට පසුගියදා හමුවි 19 April 2015
පීකොක් මැදුරට උඩින් කණ කොකා පියාඹයි ඉඩම් ව්‍යාපාරික ඒ.එස්.පී.ලියනගේ ගේ නාවල පීකොක් මන්දිරය (මයුරා මැදුර) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නොලැබෙන ලකුණු පහළවී ඇතැය 19 April 2015
හිටපු ජනපති සිකුරාදා අල්ලස් කොමිසමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලබන 24 වැනිදාත් ඔහුගේ සොයුරු හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ 22 වැනිදාත් අල්ලස් හෝ දූෂණ විමර්ශන 19 April 2015
පාසලෙයි ඇල්ල පාමුලයි සිරුරු දෙකක් පිරිසිදු කිරීම් ආයතනයක සේවිකාවකගේ (43) සිරුරක් බම්බලපිටියේ පාසලක ගබඩා කාමරයකින් සොයාගත් බව පොලිසිය කියයි. කිරුළපනේ පදිංචි එම සේ 19 April 2015
පොට්ට නවුෆර් සංගීත පුටු තරඟයෙන් දිනයි හිටපු මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතනය කිරීම නිසා මරණ දඬුවමට නියමවී සිටින පොට්ට නවුෆර් හෙවත් එම්.එන්.නවුෆර් අලියාස් බදු 19 April 2015
දින සියය පිරෙන්න තව දවස් 4 යි එළැඹෙන බදාදා දිනය වත්මන් රජයට සුවිශේෂීය.රජය බලයට පත්ව දින සියය සපුරන්නේ එදිනටය.වංචාවට හා දුෂණයට තිත තබා, යහපාලනය ස්ථාපිත කර දින සිය 19 April 2015
හොර බැංකු ගිණුම් නැති බව මහින්ද කියයි තමාට හෝ තම බිරියට හෝ පුතුනට රහසිගත බැංකු ගිණුම් නැතැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපති කියයි. තමාට හා තම පවුලට එරෙහිව ගෙනයන කටකතා සම් 19 April 2015
19 ට පක්ෂ නායකයෝ කැමති වෙති ජනපතිගේ විධායක බලතල සෑහෙන ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට පැවරෙන 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳුදා (20) පාර්ලිමේන්තුවට ඉදිරි 19 April 2015
පස් දෙනෙක් පොර පිටියේ රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ පදවියට ප්‍රබලයන් තිදෙනකු දැන් තරඟ වැදී සිටින බව දේවාල ආරංචි කියයි. හිටපු බස්නායක නිලමේවරය 19 April 2015
ඇඳේ වසර තුනයි : සෞදි ගිය කත ගෙදර එයි සිත්ති මර්ලියා ගේ කතාව ම පුවත්පතකට ලිවේ මීට වසර දෙකකටත් කලිනි. ඒ ඇය රිය අනතුරට ලක්වී රෝහල් ගත කළ කාලයේදීමයි. ඇය දෙදරු මවකි. මීට වසර 19 April 2015
බැට් නොකළත් සංගාට ලොකු දිනුමක් එංගලන්තයේ ග්‍රෝනර් හවුස් හෝටලයේ පැවති පස්වැනි ආසියා සම්මාන උළෙලේ ක්‍රීඩාව වෙනුවෙන් සාර්ථකත්වයේ ඇගයීමට ශ්‍රී ලංකාවේ කුමාර් 19 April 2015
පැරිස් වෙහෙරට බුදු හිමි වඩිති ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අලුතින් ඉදිකළ බුදු මැදුරේ බුදුපිළිම වහන්සේලා 200 ක් තැන්පත් කිරීම සහ පිළිම වහන්සේලා සඳහා 19 April 2015
සිල් රෙදි ගැන හිටපු ජනපති ලේකම්ගෙන් ප්‍රශ්න කරයි විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදල්වලින් රුපියල් කෝටි 60ක් ජනාධිපති ලේකම් කාර්යාලයට මරු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අ 19 April 2015
රට ඇද්ද හොර සල්ලි හොයා දෙන්න එයි සොරකම් කළ වත්කම් ලබාගැනීම සඳහා ලෝක බැංකුව විසින් පිහිටවූ අංශයේ කණ්ඩායමක් ශ්‍රී ලංකා රජයේ නිලධරයන් හා පොලිසිය සමග සාකච්ඡා කර යළි ද 19 April 2015
කන්නේ සම්බෝලයි බතුයි : ට්‍රැක්ටර් 40 ක් බඩ උඩින් යවයි පොළොන්නරුවේ ශාන්තිපුර පියුම් ලක්මාල් (26) මිනිත්තු 19 තත්පර 54 කදී රෝද හතරේ ට්රැක්ටර 40 ක් තම ඇඟ උඩින් පැදවීමට සැලැස්වීය. ඔහුගේ අරමු 19 April 2015
අලි ලිපිකාරිනිය අත් අඩංගුවට වනජීවී දෙපාර්තුමේන්තුවේ හීලෑ අලි ඇතුන් පිළිබඳ පවත්වාගෙන යන ලේඛන වෙනස් කිරීම හා ව්‍යාජ දත්ත එම ලිපි ලේඛන වලට ඇතුළත් කිරීම සම්බන්ධ 19 April 2015
‘සෝමවංශ ගියත් තනියමයි‘ - ටිල්වින් සෝමවංශ අමරසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණට යළි සම්බන්ධ කර ගැනීමේ සාකච්ඡා පැවැත්වෙන බව ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතා කියයි. අ 19 April 2015
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026