පුත්තලමේ ගම් කිහිපයක් දෙවනත් කළ කබරයා නම් තනි අලියා අල්ලා කැලයකට ගෙනගොස් දැමූ බව වනජීවී නිලධරයෝ කියති.
බොරැල්ල කිතුල්වත්ත පාරේ ගොල්ෆ් පිටියේ ගොල්ෆ් බෝල අහුලන්නකු (38) ගෙල කපා මරා දමා ඇතැයි පොලිසිය කියයි.
තණමල්විල සිට වැලිසරට ගවයන් 16 දෙනකු ලොරියකින් රැගෙන එද්දී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd