ජනපතිවරණ සමයේ කාන්තාවක සම්බන්ධ කරගනිමින් මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂකයා සම්බන්ධයෙන් ව්‍යාජ ප්‍රවෘත්ති ෆේස්බුක් අඩවියේ පළ කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරළ රුපියල් 10,000 ක මුදල් හා රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දගේ කාලේ මහින්දටත් මුහුණු පොතින් කොච්චර මඩ ගැහුවද? (නි)
පහුගිය කාලෙත් දැනුත් කට කපල මහින්ද මහත්තයට කට්ටිය මඩ ගහන කොට ඔය නීති කොහෙද තිබුණේ..මඩනම් මඩ..ගන්න මුලින්ම අත් අඩංගුවට (අ)
දේශපාලකයා මඩට ඔරොත්තු දිය යුතුය (බ)
අනේ මෙහෙමත් වැඩ! (නි)