සරසවි කඩයිම් ලකුණු සඳුදා (5) නිකුත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම කියයි.
2014 වසරේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා වන සරසවි පිවිසුම් ලකුණු සඳුදා www.ugc.ac.lk වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකිය.
සරසවි කඩයිම් ලකුණු සඳුදා (5) නිකුත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම කියයි.
2014 වසරේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා වන සරසවි පිවිසුම් ලකුණු සඳුදා www.ugc.ac.lk වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අධ්‍යාපනය දියුණු කිරීමට කාලයයි. මොහොතක් හිතන්න විභාගේ ලියන ළමයා කොයි තරම් කාලයක් බලාගෙන ඉන්න ඕනද විශ්ව විද්‍යාලයේ යන්න. ලංකාවේ ආණ්ඩුවෙන් අධ්‍යාපනයට තැනක් දෙන්නෑ. මධ්‍ය විද්‍යාල බිහිකිරීමෙන් පසු අධ්‍යාපනය දියුණු කරන්න කවුරුත් හරියට ක්‍රියා කළේ නැහැ. මධ්‍ය විද්‍යාල බිහිකරපු පිනම ඇති කන්නන්ගර මහතාට නිවන් දකින්න ලංකාවට හැමදේම බොහොම ඉක්මනට ආවත් දැනුම එන්නේ නැත්ත ඇයි. අලුත්ම බෙන්ස් කාර් එක ලංකාවේ ඇති. හොඳම ඇපල් ෆෝන් එක ලංකාවේ කා ළඟ හරි ඇති ඒත් කෝ දැනුම ඒ වේගෙන් එන්නෑනේ (බ)
2014 අගෝස්තු විභාගයට ලිව්ව අයට ඉසෙඩ් ස්කෝර් ලැබෙන්නෙත් විභාගය ලියලා අවුරුද්දයි මාස 2 විතර ගිහින්. විශ්ව විද්‍යාල පටන්ගන්න තව කොච්චර කල් යයිද? ලන්ඩන් ඒලෙවල් ජනවාරි මාසෙ ලියන ළමයි මාර්තු වෙනකොට ප්‍රතිඵල ලබලා සැප්තැම්බර් පිටරට විශ්ව විද්‍යාලත් පටන්ගන්නවා (නි)
ඉහත ප්‍රතිචාර හරියටම හරි. ලංකාවේ තරම් විභාග තබා ප්‍රතිඵල නිකුත් කිරීමට කල්ගතවෙන රටක් ලෝකෙම නැතුව ඇති.මෙය තරුණ මිනිස් බලය අපතේ යැවීමක්.එමනිසා නව තාක්ෂණය යොදාගෙන ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කිරීමට වගකිවයුත්තන් දැඩි අවධානය යොමු කරන්නේ නම් රටට සහ තරුණ පරපුරට කරන යහපතකි (නි)