වැසි සහිත කාලගුණය ඉදිරි පැය 24 පුරාත් පැවතියහොත් රත්නපුර, කළුතර හා ගාල්ල දිසාවන්හි සියලු කඳුකර ප‍්‍රදේශවල නායයෑමේ අවදානමක් ඇති විය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පර්යේෂණ අංශය අනතුරු අඟවයි.
මෙම දිස්ත‍්‍රික්කයන්හි කඳුකර ප‍්‍රදේශ ආශ‍්‍රිතව ජීවත්වන්නවුන්ටඑම සංවිධානයේ අධ්‍යක්ෂ ආචාර්ය එච්.ඒ.ජී ජයතිස්ස මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතරම් විනාශයක් වෙනවා පෙනී පෙනීත් පරිසරය ගහකොළ විනාශ කරන එක නතර කරන්න තරම් කිසිම කෙනෙක් උත්සාහ කරන්නේ නැහැ. (නි)
සොබාදහමට නොවන අවනත අපගේ ඉරණම (නි)