ජාතික ආහාර සම්පාදන සතිය ආරම්භ කිරීම සඳහා මෛත්‍රිපාල සිරිසේන ජනපති අද කිලිනොච්චියේ වඩ්ඩකච්චියට ගියේය.
කොටි නායක ප්‍රභාකරන්ගේ බලකොටුවක්වූ වඩ්ඩකච්චිය අද රජයේ සංවර්ධන රැල්ලට හසුවී ඇත්තේය. උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් ජනපති පිළිගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කන්නයේ අස්වැන්නෙන් මෝටර් රථයක් ගන්න ගමේ ගොවි මහත්තයටත් පුළුවන් වෙන විදිහට වාහන බදු ඉවත්කරන්න තියලයි මම නම් ඉල්ලන්නේ (නි)
සුබ පැතුම්! (නි)
ඉදිරියටම යන්න වාසනා! (නි)
මම විදේශ රටක වසර 3 ක කාලයක් ජීවත් වෙලා ආවේ. අපේ රටේ මේ පවතින බදු ක්‍රමය නිසා බොහෝදෙනෙක් අධික ලෙස පැරණි කසිකබල් වාහන පාවිච්චි කරනවා. විදේශ රටවල බදු නොමැති නිසා ඉතා අඩු මුදලකට නවීන වාහන ඔවුන් පාවිච්චි කරනවා. මේ බදු වහාම ඉවත් විය යුතුයි. (ම)