හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජනපති සමයේ ඔහුගේ සමීපතමයකුව සිටි බව කියන ඒලියන්ත වයිට් ප්‍රශ්න කිරීම සඳහා අද (5) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා ඇත.
හිටපු ජනපති පදිංචිව සිටින මිරිහානේ නිවස සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඔහු එහි ගෙන්වූ බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට අනිද්දට තව කවුරු කවුරු ඔතෙන්ට ගෙන්නයිද දන්නේ නෑ (අ)
ඔහොම යමුකෝ (නි)
අපි ඉතින් මොනවා කරන්නද, බලා ඉන්නවා ඇරෙන්න (නි)
අපිට නම් මේ දේවල් දැන් දැකලා දැකලාම එපාවෙලා (නි)
මේවත් හොයන්න ඕනෑ වගේම වැඩත් කරන්න ඕනෑ (නි)
මහින්ද රාජපක්ෂ මහතා පැරදුන දා සිට, මිනිස්සු ඔහුට නොයෙක් චෝදනා කරති. කෝ ඉතින් තවම කිසිම චෝදනාවක් ගෙනවිත් නැහැනේ.මම මහින්ද සමඟ තරහයි තමයි. එහෙත් මේ බොරු චෝදනා කරන අය එක්ක ඊටත් වැඩිය තරහයි (නි)
ඒ ගමන මොකක්ද සිද්ධ වෙන්නේ?? (නි)
මහත්තයෝ, දැන් බයවෙන්න ඕනෑ නැහැ. ඇත්ත හෙළිකරන්න (නි)
කොකියොත් ගෙනල්ල අහන්න ඕනේ කෑවේ මොනවද, දමපු කුළුබඩු මොනවද කියල බලන්න. අනේ මෙහෙම මෝඩයෝ රැලක්. කොච්චර අත්‍යවශ්‍ය වැඩ තියෙනවද කරන්න. ඒවාට මෙහෙම උනන්දුවක් නෑ (අ)
අපිට තියෙන්නේ නිශ්ශබ්දව බලාඉන්න (නි)
රට ගළවාගත්තා කියලා කාටවත් රටේ ධනය විනාශ කිරීමට, දුෂණ කිරීමට බලපත් දීලා නැහැ. (නි)
ජනතාවගේ මුදල් අවභාවිතා කළා නම් නීතිය කාටත් පොදුවිය යුතුයි නිර්දෝශියි නම් ඔප්පුකර පෙන්විය හැකියි එසේ කල අයට නීතිය කෙසේ වෙතත් ස්වභාව ධර්මයාගෙන් නියම දඬුවම ලැබෙයි මහජන මුදල් කොල්ලකනවා තරම් පාපකර්මයක් තවත් නැත (අ)
එතකොට මහා බැංකු බැදුම්කර ගනුදෙනුවත් හොයන්න ඕනි නැද්ද? එ්කද මේ යහපාලනේ?? (බ)
නීතිය කාටත් පොදුවිය යුතුයි (නි)