ව්‍යාජ රැකියා ඒජන්සිකරුවන් මගින් හා විදේශ රැකියා කාර්යංශ පනතට පටහැනිව විදේශ රැකියා ලබාදීමට උත්සාහ කළවුන්ගෙන් ඉකුත් ජනවාරි සිට සැප්තැම්බර් දක්වා රුපියල් කෝටි දෙකක් අයකර ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යශය කියයි.
එයින් රුපියල් ලක්ෂ 120කට ආසන්න මුදලක් ඒජන්සි සහ වංචාකරුවන්ගේ වංචාවලට අසුවූ ශ්‍රමිකයන්ට දුන් බව විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමිය පත්වුනාට පස්සේ අරාබි කරයේ විවිධ අතවර වලට පත්වෙලා එක එක කදවුරුවල දුක්විදින කාන්තාවෝ කීදෙනෙක් ලංකාවට නැවත ගෙන්නාගත්තාද කියන එක අපි දැනගන්න කැමතියි (බ)
අපේ මිනිසුන්ට ඇයි දුරදිග හිතන්න බැරි? (නි)
මේ පාඩුවට වග කියන්න ඕනේ විදේශ සේවා එකෙන්ම තමයි (බ)
ඉතුරු සල්ලිත් හැකි ඉක්මණට ලබාදෙන්න (නි)
අනේ මන්දා. එක එක ඒවා කියනවා. තවම ඉතින් ප්‍රගතියක් නම් පෙනෙන්න නැහැ. කිසිම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන බවක්වත් නැහැ. (නි)
මෝඩ මිනිස්සුන්ට නොතේරෙන දෙයක් ගැන දැනුවත් කිරීමෙන් පලක්නොවන බව ධම්ම හට වටහදෙන්න (බ)
මෙයාල හොයන්නෙම සල්ලි. සේවාවේ ගුණාත්මක වර්ධනයක් පෙනෙනවද මෙයාල ගේ කාර්යාංශයේ? (ස)
කාර්යංශයට ගෙවන සල්ලි වලින් නම් කිසිම ප්‍රතිලාබයක් නැහැ ශ්‍රමිකයන්ට (නි)
මෙතුමිය කියනවා අප අහගෙන ඉන්නවා. අපේ ඇඟට දැනෙන්න නම් තවම කිසි දෙයක් වෙලා නැහැ. (බ)