යාල වනෝද්‍යානයේදී දඩයම්කරුවකු බව කියන පුද්ගලයකු වෙඩි වැදී මිය යාමෙන් පසු වනජීවී කාර්යාල සේවකයනට තර්ජනය කළැයි කියන සිද්ධියකින් පසු පොලිස් විශේෂ කාර්ය බළකාය හා යාල අභය භූමියේ ආරක්ෂාව තරකර ඇත.
යාල වනෝද්‍යානයේදී දඩයම්කරුවකු බව කියන පුද්ගලයකු වෙඩි වැදී මිය යාමෙන් පසු වනජීවී කාර්යාල සේවකයනට තර්ජනය කළැයි කියන සිද්ධියකින් පසු පොලිස් විශේෂ කාර්ය බළකාය හා යාල අභය භූමියේ ආරක්ෂාව තරකර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
වරදට උසාවි නැතුව මරණ දඬුවම (අ)
වනජීවී නිලදරුවනි...! ඔබේ රාජකාරිය බිය නොවී නිසි ලෙස ඉටුකළා .දඩයක්කරුවන් ගේ තර්ජන වලට එස්.ටී.එෆ් එක පිළිතුරු සපයයි. ඔහොම ගියොත් අභය භූමි දඩයක්කරුවන්ටම දෙන්න වෙයි. අසරණ වනසතුන් රකින්න ඉන්නේ ඔබ පමණයි...! විනාශ කරන්න නම් ඕනේ තරම් ඉන්නවා (බ)
අනිවාර්යයෙන්ම ඔබගේ රාජකාරිය කරන්න. දඩයක්කරයට බය වුණොත් ඔබට වෙඩි වදිවි. (ම)
අභය භූමිය තුළ ආරක්ෂාව තහවුරු කරන්න. සතුන් මරන්න ඉඩදෙන්න එපා. (නි)
මේ ප්‍රශ්නය දුරදිග යනවා වැඩියි වගේ (නි)
ඉස්සර මුළු ලංකාව පුරාම හිටපු වනසතුන් අද යාලට කොටුවෙලා. මුළු ලංකාවටම දැන් ඉන්නේ වලස්සු 5 දෙනයි යාලේ. (නි)