ජපානයේ සංචාරයක යෙදෙන රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා අගමැති අද (4) ප්‍රධාන දේශනය පැවැත්වීය. කියතෝ නුවර විද්‍යා හා තාක්ෂණ සංගමයේ සමාරම්භක උත්සවයේදී එම දේශනය සිදු කෙරිණි.
(ඡායරූපය - ඒ.එෆ්.පී ටොෂිෆුමි කිටමුරා)
ජපානයේ සංචාරයක යෙදෙන රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා අගමැති අද (4) ප්‍රධාන දේශනය පැවැත්වීය. කියතෝ නුවර විද්‍යා හා තාක්ෂණ සංගමයේ සමාරම්භක උත්සවයේදී එම දේශනය සිදු කෙරිණි.
(ඡායරූපය - ඒ.එෆ්.පී ටොෂිෆුමි කිටමුරා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපනා හපනා කියන්නේ නිකන්ද? අගමැතිතුමනි අපේ රට ගොඩ නගන්න ඔබට පුළුවන්. රටට ජය වේවා....(බ)
කතාව වැඩක් නැහැ වැඩ තමයි තියෙන්න ඕනේ. (අ)
රනිල් මහතා අපේ රටට අභිමානයක් (නි)
රනිල් කියන්නේ ලෝකෙම පිළිගත්නා කෙනෙක් කියල මේවගෙන් ඔප්පු වෙන්නේ නැද්ද (බ)