කාලගුණය අයහපත් වීමත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව - කොක්මාදූව කොටස අද පස්වරු 3.30 ට වැසූ බව අධිවේගී මාර්ග තොරතුරු මධ්‍යස්ථානය කියයි.
කාලගුණය අයහපත් වීමත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව - කොක්මාදූව කොටස අද පස්වරු 3.30 ට වැසූ බව අධිවේගී මාර්ග තොරතුරු මධ්‍යස්ථානය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන බඩු වගේම තමයි පාරවලුත් (බ)
ඉංග්‍රීසි ජාතිකයන් හදපු පාරවල් වලටත් මේ ආකාරයේ දේවල් වෙලා තිබෙනවා. (නි)
අයහපත් කාලගුණයට ඔරොත්තුදෙන ලෙස පාර හදන්න සැළසුම් කරන්න ඉංජිනේරුවරුන්ට තිබුණනේ (නි)
කාටවත් වැරදි පෙන්නන්න එපා. ඕක තමයි ස්වබාවය (බ)
එහෙම හැදුවත් වසන්ජය මේ වගේ අධිකව වැසි වැටුනහම ඕනෑම කඳුකර පෙදෙසක ඔය තර්ජනය තියනවා. ලෝකේ හැටි එහෙමයි. ජයා මහතාට කියන්න තියෙන්නේ මේ පාර හදපු කොන්ත්‍රාත් එක ගැන විතරයි. නමුත් මෙතන තියන ප්‍රශ්නය ඒක නෙමෙයි (නි)