සොහොයුරන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.ආර්.එස්.ධර්මදාස මහතාට දුරකථනයෙන් තර්ජනය කළ බව කියන කොළොන්නාව නගර සභා උප සභාපති සුරේෂ් කෝදාගොඩ රුපියල් ලක්ෂ 2 බැගින්වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරනවානං හරියට කරන්න මල්ලි ඔහොම යන්න (බ)
පේනවා නේද හිතේ තියෙන ලොකුකම? (නි)
පොලිසියට තමන්ගේ රාජකාරිය නිදහසේ කරගෙන යන්න පුළුවන් වෙන්න ඕනෑ (නි)
දේශපාලඥයින්ගේ චණ්ඩි පාට් තවම ඉවර නැහැ වගේ (නි)