පසුගිය 25 වැනිදා පානදුරේදී මාල කඩාගත් බව කියන කතුන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.
පොලිසියේ රඳවා සිටියදී ඔවුන් පැන යාම සම්බන්ධයෙන් වැඩ තහනමට ලක් කළ උප පරීක්ෂක හා සැරයන් ඔවුන් සොයා පුත්තලම තිල්අඩියට ගොස් ලබාගත් තොරතුරු අනුව කොළඹදී ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හින්දි චිත්‍රපටියක වගේ. හැබැයි වැඩ තහනමකට ලක් උනාම කොහොමද අත්අඩංගුවට ගන්නේ ? (ර)
පැනලා ගිය අය දැන් ගෙනවිත් දුන් එකේ එයාලගේ රැකියා ගැන සළකා බැලුවොත් නරකද? (නි)
දුක හිතිලා බාර උනාද.? (ර)
එකනේ පොලිස් කියන්නේ. (ර)