අද යාන්ත්‍රික වී ඇති සමාජයේ යාන්ත්‍රීකරණය පසුපස දුවන තරුණයන් සෞන්දර්ය පැත්තට යොමු කිරීම යුගයේ අවශ්‍යතාවයක් යැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන අමාත්‍යංශයේ සෞන්දර්ය අධ්‍යාපන ශාඛාව සංවිධානය කළ ‘පබෝධා සිතුවම්‘ සමස්ත ලංකා පාසල් ළමා චිත්‍ර ජයග්‍රාහකයන්ට සම්මාන හා සහතික ප්‍රදානයේදී පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම සන්තෝෂයි (නි)