ශ්‍රීලංකා යුධ හමුදාවේ 66 වැනි සංවත්සරයට සමගාමීව වාර්ෂිකව පැවැත්වෙන යුධ හමුදා ධජ වලට සෙත් පැතීමේ පිංකම අද (2) අනුරාධපුර ජයශ්‍රීමහා බෝධීන් වහන්සේ අභියසදී පැවැත්විණ.
ආගමික කටයුතු සිදුකෙරුණේ අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටුයි අපේ රණවිරුවන්ට තවමත් ඒ විදියටම ගරුකරන එක පිළිබඳව.මේ රට අපිට බේරා දුන්නෙ ඔවුන්ගේ ජීවිත පුජාකරලා (නි)
බුදු සරණයි අපේ රණවිරුවන්ට! (නි)
හොඳ වැඩක් (නි)
සියලු රණ විරුවන්ට දෙවි පිහිටයි. (ර)