රජයේ සංස්ථාවක රියදුරකු එහි වාහනයකින් හෙරොයින් මත්කුඩු පැකට් 200 ක් රැගෙන යද්දී පානදුරේදී අද (1) පානදුර අපරාධ කොට්ඨාස විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
රජයේ සංස්ථාවක රියදුරකු එහි වාහනයකින් හෙරොයින් මත්කුඩු පැකට් 200 ක් රැගෙන යද්දී පානදුරේදී අද (1) පානදුර අපරාධ කොට්ඨාස විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහන අන්කේ නෙවෙයි... පෙන්නන්න එයාලගේ මුණ ලොකුවට අදුනා ගන්න මහජනයාට. (ර)
අහිංසක පොලිස් නිලධාරීන්ට ගෙදර යන්න වේද දන්නේ නැහැ. (ර)
ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නේ? (නි)
ඇයි මිනිස්සු අපරාධ කරන්න බය නැත්තේ? (නි)
අංක තහඩුත් වෙනස් කරලද? (නි)
කුඩු විකුණන අයට මරණ දඬුවම ඕනෑ නැහැ. එයාලට අහුවෙන කුඩු වලින් බාගයක් බොන්න සළස්වන්න. එතකොටවත් එයාලා හැදෙයිද බලන්න... (නි)
බිම් මට්ටමට නොගිය මතට තිත! (නි)
මේ වසංගතය අවසන් වෙන්නේ නැද්ද? (නි)
මේ කුඩු කාගෙද දන්නෙ නැහැ (නි)
මදැයි කළා.අපරාදේ ජීවිතයම සදා අඳුරේ. (නි)
අනේ මෙහෙමත් මිනිස්සු? (නි)
අපේ රටෙන් මත්කුඩු නැත්නම් හෙරොයින් තුරන් කරන්න වගකිවයුත්තෝ උත්සාහ නොකරන්නේ ඇයි? පොලිසියට අහුවෙන අයගෙන් තොරතුරු ලබාගෙන රටට ගෙන්වන මුදලාලිලා අල්ලන බැරි ඇයි? හෙරොයින් රටට වසංගතයක් (නි)
මෙම කුඩු ප්‍රවාහකයාගෙන් මිට සම්බන්ධ සියලුම අලගිය වැලගිය තැන් සොයා ගන්න පුළුවන් නේද? (ර)