බකමූණ අත්තනකඩවල ප්‍රදේශයේ දි අද (3) අලුයම වල් අලි ප්‍රහාරයකින් එක් දරු පියකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. නිවසේ පැවැත්වීමට නියමිත දේව පූජාවක් සඳහා කපු මහතකු රැගෙන ඒමට යමිනි සිටියදී වල් අලි ප්‍රහාරයට ලක්වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කින් බෙනට්, අත්හදා බලලාද කියන්නේ? (නි)
අලියාට දකුණු අතට හැරෙන්න අමාරුයි. නමුත් වම අතට ඉක්මනින් හැරෙනවා. ඒ නිසයි අන් අයගේ ආරක්ෂාවට ඇත්ගොව්වා හැමවිටම අලියාට වමෙන් යන්නේ. අලියාගේ දකුණු පැත්තෙන් කෙනෙකුට නිරුපද්‍රිතව ප්‍රවේශමෙන් මාරු වී යා හැකියි. (ර)
අලි මිනිස් ගැටුම කීම පමා විසදුම. (ර)
අලි මරණ දැන් වැඩි වෙමින් පවතී. (ර)
අනේ දෙවියනේ! (නි)
අලි ගොඩක් මිනිසුන්ව මරන්නේ බයවෙලා දුවන හින්දයි. එතකොට පන්නලා ගහනවා. වල් අලියෙක්ව දැක්කහම බයවෙන එක ඇත්ත. නමුත් අලි ගැවසෙන පළාත් වල මිනිස්සු අලින්ව දැක්කම බයවෙන්නේ ඇයි කියලා හිතන්න අමාරුයි. ගොඩක් වෙලාවට අලි ටිකක් පන්නලා මිනිහා නැවතුනොත් හැරිලා දුවනවා. තනි අලියා වුණත් (නි)
මෙයට විසඳුමක් ලබාදෙනවා කිව්වා නේද? ඒ කවදාද? (නි)
කින් බෙනට්ගේ කතාවත් හරියට බුරන බල්ලන් හපා නොකයි කිවුවා හා සමානයි. හැපුව දවසට තමයි කතාව හරිද කියලා තේරෙන්නේ! (නි)