බුලත්සිංහල හා හොරණ ඉන්ධන හල් දෙකක් කොල්ල කෑ බව කියන සැකකරුවන් පස් දෙනකු ත්‍රිරොද රියක් සහ යතුරු පැදියක්, තියුණු ආයුද, සහ සෙල්ලම් පිස්තෝලයක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය කියයි. ඔවුන් තවත් අපරාධවලට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරුන්ට නම් නිසි ලෙස දඩුවම් කළ යුතුයි (ම)
හොරුන්ට නම් කිසිම බුරුලක් දෙන්න එපා (නි)