ඉංගිරිය හඳපාන්ගොඩ 28 හැවිරිදි තරුණයෙකු පපුවට වෙඩි වැදී මිය ගොස් සිටි බව පොලීසිය කියයි.
පියා මළ ගෙදරක ගොස් අද අළුයම පැමිණි විට පුතා මිදුලේ වෙඩි වැදී වැටී සිටි බව පොලිසියට පවසා ඇත.
මේ දෙදෙනා පමණක් එම ගෙදර ජීවත් වු බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ! (නි)
අනේ මන්ද මොනවද අපේ රටට වෙලා තියෙන්නේ., මට කවුරු හරි කියනවද මේ වගේ මරණ සිංහලයන් අතර විතරමද කියල (අ)
සමන් පුනරුත්තාපනය කරන්න ඕනෑ අපරාධකාරයෝ නොවෙයි, අපරාධකාරයින් බිහිකරන සමාජයේ පීතෘවරුන්. වැල කැපුවට මුල තියනකම් වැල ආයෙත් දළුලා ලියලනවා. (නි)
මේ වගේ අපරාධ කාරයන් එල්ලා මරුනු නැතිනම් ගල්ගහල මරන්න (අ)
අපරාධ එන්න එන්නම වැඩි වෙනවා. (ර)
මේ අපරාධ රැල්ල නවතින්නේ කවදාද.? (ර)
මම දැක්කා කෙනෙක් කියලා තිබුනා මරණ දඬුවම ඕනෑ නැහැ පුනරුත්තාපනයයි අවශ්‍ය කියලා (නි)
තාමත් කට්ටිය කියන්නේ මරණ දඬුවම ඕනෑ නැහැ කියලද? (නි)
අනේ මෙහෙමත් අපරාධ! (නි)
මෙම නිලනොවන ආයුධ තියාගෙන ඉන්න අයට නීතිමය පියවර ගතයුතුයි. (නි)
අනේ මන්දා! අපරාධ එන්න එන්නම වැඩිවෙනවා (නි)