පැය 8කට ආසන්න කාලයක් වසා දැමුණු ඉමදූව කොක්මාදූව කොටස අද (4) පෙරවරු 10ට යළි විවෘත විය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව නලවනකන්ද නාය යාමේ තර්ජනය වැසි තුරල් වීමත් සමග පහව යාම මීට හේතුව බව නිලධරයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ අපේ හයිවේ එක (බ)