එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී රටේ අභ්‍යන්තර ප්‍රශ්න ජාත්‍යන්තර ප්‍රශ්න බවට පත් කිරීම ජනතාවට කළ බලවත් වරදක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.
පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එම අදහස් පළ කළ ටිල්වින් සිල්වා මහතා මේ වන විට පවතින තත්ත්වය අනුව පිළිගත හැකි පරීක්ෂණයක් නොකර සිටීම පිටස්තර පරීක්ෂණයකට අතවැනීමක් විය හැකි බවත් පැවසීය.
ජාත්‍යන්තර පරීක්ෂණයක් පිළිගැනීම බටහිර ජාතීන්ට රටට ඔළුව දමාගැනීමට ඉඩ හැදීමක් වන බවත් ඔහු කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කියලා නම් මේ ප්‍රශ්නයෙන් ඔබලාට ගැලවෙන්න බැහැ.නොදන්නා යහපාලනයකට උදවු දෙමින් බටහිර ජාතීන්ට රටට ඔළුව දමාගැනීමට මෙහි වාතාවරණය සකස් කළේ ඔබලායි. (බ)
මේ ගොල්ලෝ කිසි කෙනෙකුට ආණ්ඩුවක් කරන්න දෙන්නේ නැහැ බුරන එකමයි වැඩේ 1980 ගණන් වල මේ ගොල්ලෝ කරපු දේවල් හරි කියලද එතකොට කියන්නේ.බෝම්බුවල මගේ යාලුවෙකුගේ අයියගේ ( එයා හමුදාවේ) නෝනව බබෙක් හම්බුවෙන්න ඉන්න වෙලාවේම මරල පිච්චුව ඒවා හරිද දන්නේ නැහැ.මිනියක් ගෙනියන්න දුන්නේ අඩියක් උඩින් උරිස්සෙන් උඩට බැහැ.ටිල්වින් මහත්තයෝ ඒවා හරිද ද්දන්නේ නැහැ නේද බයිලා කියන්නේ නැතුව හිටියොත් නේද හොඳ? (බ)
අතීතයේ කුණු ඇවිස්සීමෙන් පලක් නැහැ. ජවිපෙ වර්තමාන දේශපාලන ක්‍රියාමාර්ග ගැන විමසිල්ලෙන් බලන්න. සියලුම දේශපාලන පක්ෂ අඩු වැඩි තරමින් අතීතයේ වැරදි කරලා තියෙනවා. පාට පාට කණ්ණාඩි වලින් සත්‍යය දකින්න බැහැ. (නි)
රට මෙම තත්වෙට අද දැමීමට අනුබල දුන්නේ ජවිපෙ ..(බ)
දැන් බොරුවට කෑගහන්න එපා. (නි)
රටට හොඳක් වෙන දෙයක් කළා නම් අපිට ඔබලා ගැන සතුටුවෙන්න තිබුණා (නි)
ජවිපෙ කියන්නේ ඇත්ත කියලා කාට කාටත් පසුව තේරෙයි (නි)
මේ රැස්වීමට ඇවිල්ලා ඉන්නේ කී දෙනාද? (නි)