බණ්ඩාරගමදී යතුරු පැදියක් කුඩා ලොරියක් හැපී යතුරු පැදිකරු උඩින් විසි වී පාරේ ගමන් කළ නැඳුන්ගමුවේ ඇතාගේ පාමුල වැටුණු නමුත් ඇතා ඔහුට කිසිදු අනතුරක් සිදු නොකළ බව ප්‍රදේශවාසීහු කියති.
පිටේ එල්ලා ගත් බෑගය සමග ඔහු බිමට වැටුණු අතර ඇතා මඳක් නතර වී නැවත ගමන් ආරම්භ කළේය. යතුරු පැදියේ පිටුපස ගිය පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැදුන්ගමුවේ හස්තියාට තෙරුවන් සරණ වේවා! (නි)
එතකොට අනිත් හස්තීන්ට කාගේ සරණ ද .අනිත් හස්තීන් ඔටුවොද (බ)