සතුන් දඩයම් කිරීමට යාල ජාතික වනෝද්‍යානටය ගිය බව කියන  පිරිසක් හා වනජීවි නිලධාරීන් අතර කොච්චිපතාන ප්‍රදේශයේ දී අද (2) සවස ඇති වූ වෙඩි හුවමාරුවකින් දඩයක්කරුවකු මියගොස් ඇතැයි තිස්සමහාරාම පොලීසිය කියයි.