පණ්ඩිත් අමරදේවයන්ගේ සුව දුක් විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෙනසුරාදා (03) පස්වරුවේ මහරගම පිහිටි ඒ මහතාගේ නිවසට ගියේය.
පණ්ඩිත් අමරදේවයන්ගේ සුවදුක් විමසූ ජනපති අමරදේවයන්ගේ ගීත පිළිබඳ තම අතීත මතකයන් අවදි කරමින්ද විවිධ ගීත කොටස් ගායනා කරමින්ද සුහද පිළිසඳරක නිරත විය.
එහිදී අමරදේවයෝ රාජ්‍ය නායකයා ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා රටේ කලාකරුවන් වෙනුවෙන් දක්වන සැළකිල්ල ඇගයීමට ලක් කළහ.
තම ගීත එකතුවක් ඇතුළත් සංයුක්ත තැටියක් සහ සමරු ග්‍රන්ථයක්ද අමරදේවයෝ ජනපති වෙත පිළිගැන්වූහ.
2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘මහ පුරවැසි තෙමේ - මහ ගදඹු නිවෙසේ‘
කුමා Friday, 09 October 2015 04:30 AM
අමරදේව මැතිතුමාට දිර්ඝායුෂ (බ)