කොල්ලුපිටිය වාළුකාරාමාධිපති මහරගම නන්ද කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක නාහිමියන්ට බුරුමයෙන් පරිත්‍යාග කළ කිරිකරුඬ බුද්ධ ප්‍රතිමාව වහන්සේ විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරිණි. නන්ද නා හිමියන්ගේ 61 වැනි උපන්දිනය නිමිත්තෙන් බුරුම තානාපති හියු මිල්දෙයින්ගේ මහතා මෙම බුද්ධ ප්‍රතිමාව පරිත්‍යාග කළේය. එහිදි මහා සංඝරත්න අගමැතිවරයාගේ ජපන් චාරිකාවට ආශිර්වාද කළහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට යහපතක්ම වේවා! සාධු සාධු!! (නි)
මෙහෙමත් බෞද්ධ රටක අනන්තවත් අපරාධ වෙන එකයි හිතට දුක (නි)
ඔබතුමාගෙන් ආගමට ජාතියට යහපත් මෙහෙවරක් අපි බලාපොරොත්තු වෙනවා (නි)
ඇත්තටම සන්තෝෂයි (නි)
අගමැතිතුමනි, රටට බොහෝ දේ ඔබට කළ හැක. (නි)
සාධු සාධු සාධු!!! (නි)
බුදු සරණයි ඔබට! (නි)
රනිල් මහත්තයෝ, කවුරු මොනවා කිවුවත් අපිට ඔබ විශ්වාසයි (නි)
හරිම පින්බරයි (නි)
ටික ටික දේශීයත්වයට නැඹුරු වෙන්න. (නි)
රටේ අපරාධ වැඩිවන බව පෙනේ. අගමැතිතුමනි, අපරාධ මැඬලීම සඳහා මීට වඩා කාලය යොදවන්න. (නි)