වයඹ පළාත් සභාවේ  සභාපති ලෙස හිටපු උප සභාපති  ටිකිරි  අධිකාරි මහතා ද උප සභාපති ලෙස සෝමසිරි ගුණතිලක මහතා  ද අද (06) පැවති  සභා රැස්වීමේ දී  පත්  කෙරිණි.