පසුගිය 24 පැයේදී කොක්මාදූව නලවනකන්දට මිලි මීටර් 125 ක වැසි ලැබී ඇතැයි එහි වැසි මාපක යන්ත්‍රවල සටහන්වී ඇතැයි නිලධරයෝ කියති.
අදත් කඩින් කඩ වැසි පැවැති බවත් වැසි පහව යන තුරු ඉමදූව - කොක්මාදූව කිලෝ මීටර් 7 ක කොටස වසා තැබීමටත් දක්ෂිණ අධිවේගී මාර්ග බලධරයෝ තීරණය කළහ.
නලවන කන්ද අසල අනතුරු ඇඟවීමේ පුවරු සවිකිරීමටද යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මේ වැස්ස කවදා අවසන්වෙයිද කියලා (නි)
සැමදා නියන් එකදා වැසි වලාවේ (බ)