බුලත්කොහුපිටිය පොලිසියේදී ගිනි අවියක් පත්තුවීමෙන් කොස්තාපල්වරයකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පොලිස් කොස්තාපල්වරයෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටී.
තුවාලකරුගේ තුවක්කුවේ දෝෂයක් පිරික්සද්දී අත්වැරදීමකින් වෙඩි වදින්නට ඇතැයි පොලිසිය සැකකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොසැළකිළිමත්කම තමයි හැමදේටම මුල (නි)
තුවක්කුව කියන්නේ හරිම භයානක දෙයක් (නි)
කොස්තාපල් මොකක්ද මේකට ඇති සම්බන්ධය? (නි)
කොස්තාපල් තුවාලකරුගේ තුවක්කුවේ දෝෂයක් පිරික්සල . කරුමෙට එ්ක පත්තුවෙන තුවක්කුවක්වෙලා (බ)
එහෙම වෙඩි වදින්න නම් මැගසින් එකෙන් පතුරමක් චෙම්බර් එකට ගිහින් ලොක් කරලත් තියෙන්න ඕනනේ !! නැත්නම් මොකක් හරි යටි කූට්ටු වැඩක් ! (අ)